තායිවාන් ගුවන් අනතුරෙන් 45ක් මරුට? ට්‍රාන්ස් ඒෂියා ගුවන් යානයක් තායිවානයේ පෙන්ගු දූපතේ දී අනතුරකට ලක්වීමෙන් මගීන් 45 දෙනකු පමණ මිය යන්නට ඇතැයි තායිවාන මධ්‍යම ප්‍ර 23 July 2014
දැරියගේ කරාබු දෙක ගලවා රිමාන්ඩ් බත් කයි කොළඹ ප්‍රධාන පෙලේ පාසලක පිරිසිදු කරන්නියක් පළමු වැනි ශ්‍රේණියේ දැරියකගේ කරාබු දෙක ගලවා සොරකම් කරගෙන ගොස් ඇතැයි කොම්පඤ්ඤවීදිය ප 23 July 2014
අන්තරේ මැසිවිලි නඟයි රජරට විශ්ව විද්‍යාලයයේ සිසුන් ප්රමුඛ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද සංවිධානය කළ විරෝධතාවය විසඳුමකින් තොරව අවසන් ව 23 July 2014
මහ ඇමැති පටලා මහ අමාරුවක වැටේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පහර දුන්නේයැයි රාජගිරිය මැල්වත්තේ පුද්ගලයකු පොලිසියට දුන් ප්‍රකාශක අසත් 23 July 2014
බැංකුව කඩා අත ලෙවකති ගනේමුල්ලේ බැංකුවකට අද දවල් 2.30ට පමණ කඩා වැදුණු කොල්ල කල්ලියක් රුපියල් 75000කට ආසන්න මුදලක් කොල්ල කා ඇතැයි පොලිසිය කියයි. සේවකයන් බිය 23 July 2014
හොර වැඩ දෙකක් අසු වේ කහතුඩුව අධිවේගී ගුවන් පාලම අසල දුරකතන හුවමාරු මධ්‍යස්ථානයක තිබී අනවසරයෙන් තැටි ගත කළ ‘අනිත්‍යා හා පරාවර්ථන‘ සිංහල චිත්&zw 23 July 2014
ගුණ දහම් හැඳින ගත්තු -අපේ පොලිස් පුත්තු ඩෙල්ෆ් දූපතේ සිට පැමිණි දෙමළ මවකට ජැටියට ගොඩවීමට මේ උදව්ව පොලීසියෙනි. 23 July 2014
රජරට ඇඳුරෝ යළි උගන්වන්න යති රජරට විශ්ව විද්‍යාලයයේ ආචාර්ය මණ්ඩලය ලබන සඳදා (28) වැනි දා සිට උගැන්වීමේ හා පරිපාලන කටයුතු වලට යළි සම්බන්ධ වන බව රජරට එහි ආචාර 23 July 2014
රජරට සිසු උද්ඝෝෂණයෙන් ඇස්වාට්ටුව අසළ වාහන තදබදයක් රජරට විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධයක් කොළඹ වොඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසළ ඇරැඹීමත් සමඟ නගර ශාලාව හා ඇස්වාට් 23 July 2014
පෙරටුගාමීනට පොලිසියෙන් අරියාදු? ‘‘තවත් කළු ජූලියක් එපා“ යැයි කියමින් සම අයිතිය ව්‍යාපාරය විශාල බැනරයකට අත්සන් ගැනීමේ වැඩසටහන අද බොරැල්ලේ පැවැත්වෙද්දී ඊට පො 23 July 2014
කළු කකුළුවන්ට ලොකු අපලයක් පුත්තලම් පැත්තේ සුළං අධික වීමත් සමඟ කුකුළු බෙනවලට බොර දිය ඇතුළු වීමත්, වඩදිය අවස්ථාවේ අධික අවුරශ්මිය වැටීමත් නිසා කකුළුවන් අල්ලා 23 July 2014
තඹුත්තේගම උසාවි පීසී ළඟ ගංජා තඹුත්තේගම මහේස්ත්‍රාත් උසාවියේ ආරක්ෂක නිලධරයකු බව කියන කොස්තාපල්වරයකු ගංජා කිලෝ තුනක් සමඟ අත්අඩංගුවට ගැනීමෙන් පසු ගංජා තොගය දම 23 July 2014
කළු ජූලිය එපා කියති ‘‘තවත් කළු ජූලියක් එපා“ යැයි කියමින් සම අයිතිය ව්‍යාපාරය අද ගාල්ලේ බස් නැවතුම්පොළ ඉදිරිපිටි දී අත්සන් එකතු කළහ. කළු ජූලිය පිළ 23 July 2014
රේගුවේ පිට කහන්න බැරිවේ ඉන්දියාවේ සිට හාල් ගෙන්වන මුවාවෙන් ලංකාවට ගෙන්වා තිබූ කහ කිලෝ දස දහසක් රේගු අධීක්ෂණ අංශය විසින් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක 23 July 2014
මන්ත්‍රීට එරෙහිව ග්‍රාම නිලධරයෝ විදී බසිති රාජකාරීයේ යෙදී සිටි කුරුණෑගල ග්‍රාම නිලධාරියකුට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිල්වලා විජේසිංහ (එ ජ නි ස) කළැය 23 July 2014
වාර විභාගය අස්සේ ගුරුවරු සීයක් වර්ජනයේ නිකවැරටිය මහසෙන් ජාතික පාසලේ නවය වසරේ සිසුවකුගේ කනට පහර දුන්නැයි කියන ගුරුවරයකු රිමාන්ඩ් කිරීමෙන් පසුව විදුහලේ ගුරුවරු 111 දෙනෙක් 23 July 2014
මැරයෝ දැව පාරේ දමා රියදුරා බේරා ගනිති අම්බලන්තොට රුහුණු රිදියගමින් අනවසරයෙන් කැපූ කොහොඹ දැව තොගයක් ලොරියක පටවාගෙන යමින් සිටිය දී අම්බලන්තොට බැරගමදී වන නිලධරයන්ගේ අත් 23 July 2014
ගලි බවුසරේ පළාතක් ගඳ ගස්වයි පෙර දින රාත්‍රී බණ්ඩාරගම රඹුකන වෙළ අසළ සැකකටයුතු ලෙස ගලි බවුසරයක් නවතා තිබුණු අතර එසැණ එය වීඩියෝ ගත කරන්නට හදද්දීම රථය පළා ගියේය. එ 23 July 2014
අද කාලගුණය (ජූලි 23) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ නිරිතදිග කොටස 23 July 2014
සිංහපුරේ මිනීමැරුමක් කොලොන්නාවේ සිංහපුර දෙපාර්ශවයක් අතර ගැටුමකින් තරුණයෙකු කපා කොටා මරා තවත් අයෙකුට බරපතල තුවාල සිදුකර ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. 23 July 2014
‘පොසොන් සඳ‘ බැස යයි ජනප්‍රිය ගායක වින්සන්ට් ද පෝල් මහතා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 92 වැනි වියේ පසු විය. ඔහු හත් දරු පියෙකි. සිරිපාදේ සමනළ කන් 22 July 2014
අපි දෙන්නා අයියයි මල්ලියි වාගේ යාපනේ වෙම්බඩි උසස් කාන්තා විදුහලේ දී උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේෂ්වරන් හා උතුරු පළාත් ආණ්ඩුකාර ජී ඒ චන්ද්‍රසිරි දෙදෙනාම අතට 22 July 2014
නකල්ස් අක්කර 50ක් ගිනි ගනී නකල්ස් කඳුවැටියේ හුන්නස්ගිරිය රක්ෂිතයේ ඇති වූ ගින්නක් නිවා දැමීමට විසි හතර පැයක් ගත විය. ඒ වන විට අක්කර 50ක් පමණ ගින්නෙන් වැනසී ත 22 July 2014
මහ ගුරයි පුංචි ගුරයි ගුස්ති අල්ලති සෙවනගල මහගම සෝමාදේවී මහා විද්‍යාලයයේ විදුහල්පති හා උසස් පෙළ ගුරුවරයකු පාසල ඇරීමට මිනිත්තු 15ක් තිබිය දී ගුටි බැට හුවමාරු කරගෙන රෝ 22 July 2014
මහ ඇමැති පරීක්ෂණයක් ඉල්ලයි රාජගිරියේ මැල්වත්තේ පුද්ගලයකුට බැට් පිත්තකින් පහර දුන්නැයි වැලිකඩ පොලිසියට ලද පැමිණිල්ලෙන් තමාට එල්ල කර ඇති චෝදනා අසත්‍ය බැවින 22 July 2014
දොඩම් ගෙඩියෙන් පනස් හතර ලක්ෂයක් වංචා කරලා පාකිස්තානයෙන් කන්ටේනර මගින් දොඩම් ගෙන්වා පාකිස්තාන ව්‍යාපාරිකයකුට ඇමෙරිකා ඩොලර් 41354ක් (රුපියල් 5417374 ) වංචා කළැයි කියන සිද්ධියක් සම 22 July 2014
තෙල් බවුසරේ අනතුරේ : දෙදෙනකුට බරපතලයි කුරුණෑගල මීගමු පාරේ බෝපිටියේ දී ඉන්ධන බවුසරයක් කුඩා ලොරියක ගැටීමෙන් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බවත්, දෙදෙනකුගේ තත්ත්වය බ 22 July 2014
කුණු කරවල හෝදා යළි කඩේට කුණු කරවල සෝදා යළි වෙළද පොළට යැවීමේ මධ්‍යස්ථානයක් දඹුල්ල තිත්තවැල්ගොල්ලේ කැලෑබද ප්‍රදේශයකින් සොයාගත් බව මාතලේ පාරිභෝගික අ 22 July 2014
වාලච්චේනෙන් අමුතු මාළුවෙක් වාලච්චේන අසළ මුහුදේ දියඹේ දී දුර්ලභ වර්ගයේ මාළුවකු දැළකට අසුවූ බව ධීවරයෝ කියති. අඩි හතරක් දිග කිලෝ 7.5ක් බර මේ මාළුවා වැඩිදුර පරීක 22 July 2014
එජාප මන්ත්‍රීවරු ලන්ඩන් ශාඛාවේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන රෝසි සේනානායක සහ චන්ද්‍රානි බණ්ඩාර පසුගියදා ලන්ඩන් නුවරදී එජාපයේ එක්සත් රාජධානි 22 July 2014
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025