මඩ කඩිත්තෙන් අමෘතය සොයයි මාස කිහිපයක් තිස්සේ පවතින දැඩි නියගයෙන් පොළොන්නරුව ,මැදිරිගිරියේ අඹගස් වැව ඇතුළු ගම් රැසක පානීය ජලය බලවත් ප්‍රශ්නයක් වී ඇත. 28 July 2014
‘ත්රස්තයන් ලංකාවේ නෑ‘ පසුගිය කාලයේ චෝදනා නැගුණු ආකාරයේ කිසිදු ආකාරයක ත්‍රස්ත සංවිධානයක් හෝ ඔවුන් පුහුණුව ලබන ත්‍රස්ත කඳවුරක් හෝ ශ්‍රී ලංකාවේ නැතැයි 28 July 2014
අගවිනිසුරුටත් කැලෑ පත්තරයක් ගහලා තම චරිතයට හානි කර අයුරින් කැලෑ පත්තරයක් පළ කර තිබීම නිසා අධිකරණයේ උත්තරීතර භාවය සළකා ගෝල්ඩන් කී නඩුවේ විනිෂ්චය මණ්ඩලයෙන් ඉවත් වූ බ 28 July 2014
පනාගොඩ සූදු පොළක් වටලයි පනාගොඩ සූදු පොළක් වටලා සෙබළියක හා කෝප්රල්වරියක ඇතුළු නව දෙනකු සැක පිට අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන ඒකකය කියයි. රුපියල් එක 28 July 2014
ලක් කොල්ලා මැර කොල්ලනට දුවන්න ගහයි ඇමරිකාවේ හූස්ටන් ප්‍රදේශයේ තෙල් පිරවුම්හලක් කොල්ලකෑමට පැමිණි දෙදෙනෙකු එහි සේවය කළ ශ්‍රී ලාංකික තරුණයෙකුගේ පහරකෑමට ලක්ව වැඩ වර 28 July 2014
යතුරු පැදියෙන් අවුත් වෙඩි තියලා යතුරු පැදියකින් ආ දෙදෙනකු ජා ඇළ තුඩැල්ලේ දී පුද්ගලයකුට වෙඩි තබා ඇතැයි ද, ඔහු රාගම රෝහලට ඇතුළු කළැයි ද පොලිසිය කියයි. යතුරු පැදිකර 28 July 2014
හොර සල්ලි පවුලක්ම සැකපිට හොර නේට්ටු 22 ක් සමඟ පවුලක්ම සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලීසිය කියයි. වේයන්ගොඩ පැත්තේ සිට වෑන් රියකින් පැමිණි මව(47), දිය 28 July 2014
අද කාලගුණය (ජූලි 28) දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළ 28 July 2014
මලයාසියා ගුවන් සේවය වෙනස් වෙයි පසුගිය මාස පහක කාලයේ දී එක් යානයක් අතුරුදන්ව තවත් යානයක් කඩා වැටීමෙන් විනාශවීම හේතුවෙන් සිදුවූ අපකීර්තිය මකා ගැනීමට තම ගුවන් සම 27 July 2014
මාස හයට 1200ක් පාරේ මැරිලා වසරේ පළමු මාස හයේ දී පුද්ගලයන් 1202 ක් රිය අනතුරුවලින් මියගොස් ඇතැයි පොලීසිය කියයි. වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ බස්නාහිර පළාතෙනි. ඒ අ 27 July 2014
හෝටලයේ ගින්නක් :ජනපතිත් උත්සවයකට ගිහින් බේරුවල තරු හෝටලයක උඩුමහලක ඇතිවූ ගින්නක් ගැන පරීක්ෂණ ඇරඹු පොලිසිය රජයේ රස පරීක්ෂක ද කැඳවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කිය 27 July 2014
තානාපතිට කළ වැඩේ ඕමාන බෞද්ධ සංගමය හෙළා දකී ඕමානයේ ශ්‍රී ලංකා තානාපති අශෝක ගිරිහාගම මහතාව හදිසියේ කොළඹට කැඳවීම නිසා එරට සිටින විසිපන්දහසක් පමණ වූ ශ්‍රී ලංකික ජනතාව මහත් කැ 27 July 2014
කැලෑ රජා නරි වැඩක් කරයි දකුණු අප්‍රිකාවේ සාබි සෑන්ඩ් වනෝද්‍යානයේ දී ඉම්පාලා මුවකු පසුපස හඹා ගිය කොටියෙක් විනාඩි 45 ක පමණ වෙහෙස වී ඒ මුවා අල්ලා මරා ගොදුර ආහ 27 July 2014
රන් හෝතඹුවා ඇල්ලුවාට 25,000ක් දඩ ශ්‍රී ලංකාවට ආවේණික රන්හෝතඹුවකු සමනළ රක්ෂිතයෙන් අල්ලා ළඟ තබාගත් එස්.ඒ.සෝමසිරිට රත්නපුර මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා රුපිය 27 July 2014
මාධ්‍යවේදී රියට ගංජා දාලා රාජ්‍ය නොවන සංවිධානයකින් කොළඹ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ පැවැත්වූ වැඩමුළුවකට එමින් සිටි යාපනයේ මාධ්‍යවේදීන් හත් දෙනකු රැගත් ව 27 July 2014
ලිහිසි තෙලට දැවි තෙල් ලිහිසි හා හයිඩ්‍රොලික් ඉන්ධන දැවිතෙල් සමග කලවම්කැර විකිණීමේ ස්ථානයක් කැලණිය නාරන්මිණියෙන් වටලා රුපියල් ලක්ෂ 70ක පමණ ලිහිසි තෙල් 27 July 2014
පෙර සිරිතට කප් සිටුවයි මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර වෙනුවෙන් නාථ, පත්තිනි, කතරගම හා විෂ්ණු දේවාලයන්හි කප් සිටුවීම අද උදෑසන චාරිත්‍රානුකූලව සිදුකැරිණි. 27 July 2014
තංගල්ලේ සභාපති යතුරත් අරන් හිරේ කුරාම් ෂෙයික් ඝාතනයේ වැරදිකරු වී සිරගෙට නියම වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ සබාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ තංගල්ල ප්‍රාදේ 27 July 2014
ඩයිනෝසරයා වෙන්දේසියට එයි අදින් වසර ලක්ෂ 1500 ට පෙරාතුව මිහිමත වාසය කළ ‘කුරුළු හොරා ‘ නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඩයිනෝසරයකුගේ අස්ථි පද්ධතියක් වෙන්දේසියේ ව 26 July 2014
විදුලි කණු පාර පුරා වව්නියාවේ සිට කුලියාපිටිය දක්වා විදුලි කණු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියකින් අනුරාධපුර ඛනිජතෙල් තොග ගබඩාව අසල වංගුවෙදී විදුල 26 July 2014
කැලණි සිසුවිය යෝග ව්‍යායාමයෙන් පසු මරුට කැලණිය සරසවියේ තෙවන වසරේ කලා අංශයේ සුරේසිකා නානායක්කාර නම් සිසුවිය යෝග ව්‍යායාම කරමින් සිටියදී අසනීප වී කිරිබත්ගොඩ රෝහලටත් එත 26 July 2014
සිරිතුංගට බේරුවල යන්න බැරිවේ එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය මහතා ප්රමුඛ පිරිසක් අළුත්ගම, බේරුවල හා ධර්ගා නගරයේ යන්නට ගිය සාම චාරිකාවක් පොලීසි 26 July 2014
පුහුණුවට ගිහින් ගුටි ඇන ගනිති පතන ග‍්‍රීපාද විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර එම විද්‍යා පීඨයේදී ඇතිවූ ගැටුමකින් සිසුන් හත් දෙනකු තුවාල ලබා කොටගල ප්‍රා 26 July 2014
කසල කළමනාකරණ ව්‍යාපෘතියට ගම්වැසියන්ගේ විරෝධය පානදුරේ හිරණ කොන්ගහකොටුව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත කසල කළමනාකරණ ව්‍යාපෘතියට විරෝධය පා ඒ අවට ගම් වැසියෝ විරෝධතාවයක් දැක්වූ 26 July 2014
ඕමාන් තානාපති හදිසියේ ගෙන්නයි ඕමානයේ තානාපතිවරයා වන අශෝක ගිරිහාගම මහතාට කොළඹට වාර්ථා කරන ලෙස හදිසි කැඳවීමක් කර ඇති බව කියයි. එරට ශ්‍රී ලාංකික ප්‍රජාව පවස 26 July 2014
රන් බෑගයක් රේගුවේ හිරවේ මතුපිටින් රිදී ආලේප කළ රන් ගාංචු 6 ක් සවි කළ බෑගයක් රැගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනා 26 July 2014
හිමි දෙනමකට පහර දීලා අරලගංවිලදී පෙරදා රාත්‍රියේ හිමි දෙනමකට පහර දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙදෙනෙකු අත් අඩංගුවට ගනු ලැබ සිටිති. 26 July 2014
ලක්ෂ 85 ක රන් බැංගලෝර නොයයි රුපියල් ලක්ෂ 85 ක් වටිනා රන් මාල 4 ක් පැළඳ, රන් කුට්ටි 2 ක් බ්‍රෙසියරයේ සඟවාගෙන ඉන්දියාවේ බැංගලෝරය බලා යාමට පැමිණි කාන්තාවන් දෙදෙනෙකු 26 July 2014
හල්දුම්මුලේ කැලේ මහ ගින්නක් හල්දුම්මුල්ලේ කඳු රක්ෂිත හතරක ගින්නක් ඇවිලී යයි. ගම්වාසීන් වල් අලියකු එලවීමට තැබූ ගින්නක් මෙසේ ව්‍යාප්ත වන්නට ඇතැයි පොලිසි සැකක 25 July 2014
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025