මහජන සාක්කි විමසීම සඳහා සාක්කි කූඩුවක් ගාල්ල මහාධිකරණයෙන් ලබා ගැනීමට මහා පරිමාණ වංචා දූෂණ විමර්ශනය සඳහා පත් කර තිබෙන ජනාධිපති කොමිෂන් සභාව පියවර ගන්නා බව කොමිෂමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා පැවසීය.
ගාල්ල මහාධිකරණයේ අමතර සාක්කි කූඩුවක් ඇති බැවින් එය මෙම කොමිසමට ලබාදීමට එකඟවී ඇත.
ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණිලි 600ක් පමණ ලැබී ඇති බවත් මේ අතර ප්‍රබල රාජ්‍ය ආයතන කිහිපයක්ද සමහර පළාත් සභා, ප්‍රාදේශීය සභාවල සිදුවුණ මහා පරිමාණයේ මූල්‍ය වංචා සහ විවිධ අක්‍රමිකතාවන් පිළිබඳ පැමිණිලිද වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd