පදවිය පරාක්‍රමපුරදී අද (16) උදෑසන වල් අලියකු පහරදීමෙන් ගොවියකු (38) මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
අලියා ගමට පැමිණි අවස්ථාවේ පිරිසක් විසින් ඌ එළවා දැමීමට උත්සාහ දරද්දී මෙම පහර දීම සිදුව ඇතැයිද කියති.
මිය ගිය පුද්ගලයා එක්දරු පියකු බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුව සිදු වි ඇති විපත ගැන කණගාටු වෙමි. එහෙත් පදවි පරාක්‍රමපුර ප්‍රදේශය මිට ප්‍රථම වල් අලි හා ගම්වැසියන් අතර සිදු මෙවැනි කණගාටුදායක සිදු වීම් අසා නැත. නමුත් මාගේ නිගමනය පදවිය ප්‍රදේශයේ මිට පෙර පැවති යුදමය තත්ත්ව නිසා ඇති බිහුසුණු පිපිරීම් හඩවල් හා කම්පන නිසා බෝහෝ සතුන් ඒ ප්‍රදේශ හැර යන්නට ඇතිවා සේම මේ වන විට ඒ තත්ත්ව වෙනස් වී වල් අලි වැනි මිනිස් වාසස්ථානවලට සතුන් ගම්මාන වලට සේන්දු වීම් තවත් එක් ජනජීවිත වලට බලපෑම් එල්ල කරනනට සමත් වනු ඇත. ඒ ගැන වඩාත් සැලකිලිමත් විමත් වැදගත්. (ර)
ගම්වල ආරක්ෂාවට, එක ගමකට දෙක බැගින් ට්‍රාන්කුලිළෙසර් ලබා නොදෙන්නේ මොකද? (ම)
මිනිස්සු සතුන්ට පහරදිදී එලවද්දී උන් කුලප්පුවෙන එක අහන්න දෙයක්ද? නමුත් ඉතින් ජිවිතයක් අහිමිවීම කනගාටුවට කරුණක්. (ර)