තණමල්විල සිට මහනුවරට ගංජා ගෙනැවිත් ජාවාරම් කරුවන්ට බෙදා හැරියැයි සැකපිට වැල්ලවාය ප්‍රදේශයේ මවක් (51) සහ දියණියක් (29) අද (15) ගංජා ග්‍රෑම් 650 ක් සමග මුරුතලාව ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසියේ දූෂන මර්දන ඒකකය කියයි.
හිද්දවුල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය විකුණුම් කරුවන් දෙදෙනකුට මෙම ගංජා විකිණීමේදි ඔවුන් දෙදෙනාද අත් අඩංගුවට ගන්නට හැකි වු බව පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අසරණ මිනිස්සු! (නි)
මේ අම්ම, දුව, දෙන්නාම තරුණ ගැහැනුන් නිසා, බඩුටික නැවත දීල දාවී. (ස)
අපේ ..නාමල් බේබි ගේ අඩවිය ... කව්රු නමුත් ..ළඟදීම ..ඉල්ලන් කන්න හදන බව සුවර් (බ)
ඒ සියලුම මල්වල ඇති සුවඳ සිදාදියට (බ)
ගංජා ඖෂදයක් විදිහට පරිහරණය කරන්න බැයිද? (ම)
අපොයි තනමල්විලින් මල් ග්‍රෑම් ගණන් වලින් නෙවෙයි කිලෝ ගණන්, ගෝනි ගණන්. ඒවත් අල්ලන්නකෝ මහත්වරුනි. (නදී)