හිටපු ආමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තම ඡන්ද දායකයින්ගේ සැපදුක් විමසීම සඳහා පසුගියදා නාවලපිටිය ගඟඉහළ කෝරලයේ සංචාරයක නිරත විය. ගඟඉහළ කෝරලයේ ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා සමග හිටපු අමාත්‍යවරයා යතුරු පැදියෙන් එහි ගියේය.
යතුරු පැදි ධාවනයේදී හිස් ආවරණ අනිවාර්ය වුවත් හිටපු අමාත්‍යවරයාගේ හා ඔහුගේ ගමන් සගයා වූ සභාපතිවරයාගේ හිස් ආවරණ නොතිබීම සුවිශේෂී කරුණක් විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් කොලන් මෙයාලාගේ (ම)
ඔලුව ඇතුලද පිටද හිස්? (නදී)
තව ඉදිරියට ෆුට් බයිකලෙන් නේ යන්න වෙන්නේ මේ පෙරහුරුවක් , ලැජ්ජාවක් නැහැ එදාට (බ)