පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීත්‍යනුකූල එකක් නොවන බවත් යම් පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට එන්නේ නම් එහි නිලධාරීන්ට එරෙහිව ගල් නොව දොරපොල්ල අතට ගන්නැයි හිටපු දකුණු පළාත් සභා අමාත්‍ය මේජර් අජිත් ප්‍රසන්න මහතා අද (15) කොළඹ අලුත්කඩේ උසාවියට පැමිණි අවස්ථාවේ කීවේය.
රිමාන්ඩ් භාරයේ සිට ඇප ලැබූ දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී.උපුල්ගේ නඩුවට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ ඔහු එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය දකුණු පලාත් සභා ඡන්දෙදි නාම යෝජනා දීල තහනම් පෙලපාලියක් යන ගමන් රාජකාරි කල පොලිස් නිලධාරීන්ට පහරදීල තල්ලු කරපු කෙනෙක් මෙයා. ප්‍රසිද්ධ වෙන්න ගොඩක් උත්සාහ කරනවා. කොහොම හරි දකුණෙ මිනිස්සු ඒ ඡන්දෙන් මෙයාව ගෙදර යැව්වා (නදී)
යහපාල කියලා තියෙන විදියටම ඒ වගේ පාරක් යහපාලට දෙන්න කෙනෙක් ඉන්නවා නම් එන්න මුදලින් තෑගි ඇමරිකානු ඩොලර් 1000 ක් අපායේ කඩේ. යන්නම. දෙන්න (නදී)
මෝඩයෙක් !! (ස)
අනේ බොරු නැතිව ඉන්න යහපාල ..මෙතැන කියවපු නම ඔයාගේ කටින් පිටවුනේ නැහැ කියන්න දිව නැමෙන හැටි. ඕක ඔන්න දේශපාලන අදහසක් ඔබේ නමින් ලිව්වා නම් හිතා ගන්න පුළුවන් තරහකාරයකුගේ වැඩක් කියලා. (ස)
සද්දෙ ආවොත් තමන්. සද්ද නැත්නම් නිකන්ම කාට හරි පාස් කරනවා. ඔය තියරිය අපි දන්නවා යහපාල. (ස)
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය නීත්‍යනුකූල එකක් නෙවෙයි. ඒ උනාට මහජන සල්ලි පිල්ලිගහල, රටපටවල, පවුල් සංස්ථා සිය ගණනකට උපයන එක නම් පින් සිද්ද වෙන වැඩ වෙන්න ඇති. ඩී.වී.උපුල්ගේ නඩුවට ඇවිල්ල මෙයා දොඩවන තර්ජනාත්මක වාචාල කතා නිසා මේයාටත් වෙන්නේ කුඩුවේ ටික දවසක් ලැගලා, මහජන සල්ලි වලින් ගෝස්තරේ පුරවගන්න වගෙයි. නමට නම් මෙයා හිටපු අමාත්‍ය වරයෙක්ලු. මේජර් කෙනෙක්ලු. ඒ උනාට කටින් පිට කරන්නේ නම් අන්තිම පහත් තත්වයේ මදාවි කාරයෙක් පාවිච්චි කරන වචන වගේමයි. එකෙක් ගල් ගහල මරන්න කියනවා. අනිත් එකා දොරපොල්ල අතට ගන්න කියනවා. වැරදිලාවත් මේ අයට බලය ලැබුනොත් වාසි වෙන්නේ හන්දිය කඩේ මිනී පෙට්ටි මුදලාලිට තමයි. (නදී)
ඔයාල චන්දෙ ඉල්ලන්න එනකොට අපිත් දොරපොල්ල ගන්නම්කො. (බ)
නීති ගැන කතාකරන්න මෙයා නීතිය උගත් පුද්ගලයෙක්ද? (නි)
අපි පක්ෂ පාට වලට ගතිය නෙමේ, පාලකයන්, සංවර නම්, ප්‍රතිපති ගරුක නම්, යමක් මහජනතාවට කරනවා නම් ,අපිට අවශ්‍ය එයයි. රනිල් මහතා උගතෙක්, සිරිසේන ජනාධිපති හොඳ ගතිපැවතුම් ඇති අයෙක්, මේ දෙදෙනාම මේ මාස තුනක කාලය හොඳට කටුයුතු දර්ශනයක්, සැලැස්මක් ඇතිව කරන බව අපට පේනවා, හැඟෙනවා, රටේ මහජනතාවගෙන් ඉතාකාරුනිකව ඉල්ලා සිතෙන්නේ, කරුණාකර, ජාති, පන්ති, ආගම් වැඩ බේද අමතක කර රටේ අනාගතය උදෙසා මේ වැඩපිළිවෙලට සහය දෙන්න කියා. අලුත් නායකයන් බිහි කල යුතුය. (ර)
අනෝමා වගේ අයත් ඉතින් අදහසක් දාලා සතුටක් ලබනවා නම් ඒකත් මදැයි (නි)
දැන් හැමෝම මෝඩ වීරයො වෙන්නයි දඟලන්නේ (නි)
මෙයාටත් කූඩුවට යන්න ඕනෑවෙලා වගෙයි (නි)
මෙයාට තියෙන සුදුසුකම මොකක්ද නීත්‍යානුකූලභාවය ගැන කතා කරන්න. මේ ගොල්ලෝ හිතාගෙන ඉන්නේ සාමාන්‍ය ජනතාව මන්දබුද්ධිකයන් කියලා. (නි)
වැඩිය කයිවාරු ගහන්න එපා. ඔබලා ඡන්දෙ ඉල්ලලා ගමට ආවොත් ගහලයි පන්නා ගන්නේ. අන්න ඒ ටික දැනගත්තොත් හොඳයි. තේරුනාද?? (නි)
උපුල්ට ඇප නොදී අවුරුදු 4කට විතර හිරේට යැවුවා නම් මෙවැනි ඡන්දෙට ප්‍රසිද්ධියක් ලබාගන්න කරන කතා නිකම්ම නතර වේවි. නැත්නම් ලබන ඡන්දෙට අපේක්ෂකයෝ රස්වීම් වලත් කියලා,ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් ලියලා , පෝස්ටරුත් ගහලා , රුපවාහිනී දැන්වීම් එහෙමත් දමාවි මම බලයට පත්වුණ වහාම මුල්‍ය අපරාධ කොට්ඨාශය වසා දමා එහි නිලධාරීන්ට ගල්ගසා, පොලුවලින් පහරදී , මරාදමනු ලැබේ කියා. (නි)
අපිට නම් තේරුම් ගන්න පුළුවන් වුණේ මෙය ජනප්‍රියතාව වෙනුවෙන් පල්හෑලි දෙඩීමක් ලෙසයි. හොරු අල්ලන්න එන අයට දොර පොල්ල ගන්නේ නම් හොරුන්ට සහ හොරු වෙනුවෙන් පෙනීසිටින අයට ගතයුත්තේ කුමන පොල්ලක්ද? ජනතාව ගොනුන්ට අන්දවා කෝටිපතියන් වී ඇති සියලුම රාජ්‍ය හොරුන්ව අධිකරණයට ඉදිරිපත් කිරීම ජනතා අභිලාශයයි. (නි)
පිවිතුරු යහපාලලා වගේ අය ඉන්න රටක් කවදාවත් හැදෙන්නේන නැහැ. අනේ මන්දා මොන නැකතක ඉපදුනාද කියලා. තාම ගල් යුගයේ ජීවත්වෙන්නේ (නි)
අජන්ත, හරියට හරි. (නි)
මෙච්චර නම් තිබෙන ලෝකයේ තමන්ට අවේනික ආර්ඪ නමක් සොයා ගන්න බැරිව මෙතැන ලියන වෙනත් අයගේ නම් හතර පහකින් ලියන මැට්ටෙක් අලුතෙන් සභාවට වැදිලා ඉන්න බව පේනවා. (නදී)
පිස්සු නැත්නම් ෂෝක්! (නි)
රට කනවා මෝඩ ප්‍රකාශ කරලා. මෝඩකම ප්‍රදර්ශනය කරනවා. (නි)
එන පොට හොඳ නැහැ වගෙයි (නි)
මේ වගේ මෝඩ කතා කියන අයට දොර පොල්ලෙන් නෙළන්න කෙනෙක් නැති හැටි. (නි)
මේ මිනිස්සු හරිම මෝඩයි. කතා කරන්න ගියාම බ්රේක් නැ. අපේ පාර්ලිමන්ට් ජෝක් එකට වගේ. (ස)
හා හා. අපි ඔයා කියන නිසා එහෙම කරන්නම්. (නි)
දැන් එතකොට පොලිසියේ අය ඉන්නෙ මෙයාලගෙන් ගුටිකන්නද? (නි)
කලින් ගල්! දැන් දොරපොලු! (නි)
ඡන්ද වලින් දමන සෙල්ලම් රටට පැහැදිලි කිරීමට ඔබට ස්තුතියි! (නි)
රටේ ජනාධිපතිටවත් ගරුකරලා කතාකරන්න දන්නේ නැති කෙනෙක්. (නි)
ඇයි මිනිස්සු ගරුකරලා කතාකරන්නේ නැත්තේ? (නි)
මට නම් මෙයාගේ කතාව හරියටම හරි. (නි)
මම කතා දෙකක් නැතුව මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දෙන කෙනෙක්. නමුත් මේ පලා බබාලාගේ කියමන් වලට සම්පුර්ණයෙන් අකමැතියි. මේ කියන්නේ 1977 ධර්මිෂ්ට රාජ්‍ය කාලේ කතා. මෙහි නිත්‍යානුකූල නැති බව නීති මඟින් විසඳෙනවා මිසක් එහි සේවය සඳහා පත්කළ නිලධාරීන්ට පහරදීමෙන් විසඳන්න බැහැ.උතුරු නැගෙනහිරදී ඔබට සහ ඔබේ හමුදා සාමාජිකයන්ට ඔහොම කරන්න කිව්වා නම් ඔබ කැමතිද? (නි)
මහින්ද මහත්තයෝ තවම බල්ලෝ බැන්දේ නැතිද ? ගෙදරට එන ඉතුරු මිනිස්සු ටිකත් නැතිවෙලා යාවි......බලාගෙන....... මිනිස්සු බල්ලන්ට වඩා බුද්ධිමත්. (නදී)
මෙහෙමත් මිනිස්සු! (නි)
මෙවැනි අය ගැන අපි අනුකම්පා කළයුතුයි. (නි)
මෙන්න තවත් මෝඩයෙක්.(නදී)
මේ වගේ අය කියන කතා අහලා එපා වෙලා මේ වගේ අයව ප්‍රසිද්ධ කරලා දියවන්නාවටත් අරින්න එතකොට ෂෝක්. (නදී)
හමුදාවේ මේජර් නිලයටත් අපහාසයක් (නදී)
කව්ද ඡන්දෙ දෙන්නේ ? (නදී)
මේවා කියන්නේ ප්‍රසිද්දියක් ලබාගන්න. කරුණාකර මේවගේ අයට ප්‍රසිද්දියක් ලබාදෙන්න එපා.(නදී)
ජරාව රජ බොජුන් නැතිවෙන කොට එන තරහ පිටකරන එක ක්‍රමයක් තම ඔය.දැන් 20 ත් පොල්ල දාන්න හදන්නේ . ජනාධිපති වරණයේදී මිනිස්සු ඡන්දෙ දුන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්නත් එක්ක. (ම)
මූන් ඔක්කොම සුදුවෑන් වලින් උස්සල ගෙනියනවා ඒ දවස්වල නම්. (බ)
දොර පොල්ල ගන්න එක මම අනුමත නොකරමි. එහෙත් ඔහුගේම පිලිතුර එය නම් ඔහුව හමුදාවට ගත්ත පුද්ගලයට බුවල්ලෙන් සංග්‍රහ කළ යුතුයි මුලින්ම. (ම)
යහපාලතුමාට අමු කවිලාද මේ අනෝමා කෙනෙක් ගැන කියවන්නේ ? කවුද මේ අනෝමා ,ඔබතුමාගේ අල්ලපු ගෙදර බවලතාද ? (ම)
මේ වගේ මහත්වරු නිත්‍යානුකුල දේවල් කියලා කියන්නේ සුදු වෑන් එකක යාම, ආයුධ පෙන්වන්න ගෙන යාම වගේ දේවල්. ඒ නිසා කවුරුත් නැද්ද මෙයාව ඒ සුපුරුදු නිත්‍යානුකුල සුදු වෑන් එකක දාගෙන යන්න. පොලිස් නිලධාරියකුට පහර දීලා ඔහුගේ රාජකාරියට බාධා කිරීමත් මෙයාට නිත්‍යානුකුලයි. (ම)
අපේ මාධ්‍ය අනවශ්‍ය ප්‍රසිද්දියක් දෙනවා මේ හිටපු පලා බබාලට. මෙයාගේ චරිතය අපි පහුගිය කාලේ දැක්ක දකුණේ මිනිස්සු ප්‍රතික්ෂේප කල කෙනෙක්. අයි අපේ කාලය කන්නේ.(නදී)
මෙි වාගේ මෝඩ කථා කියන්න හයියක් ඇවිල්ලා තියෙන්නේත් යහ පාලනය නිසානේ (නදී)
යහපාලාන කට්ටියට මේ සත්‍යය කටුකයි කියල තේරෙනවා. ඒත් ඉතින් ඒ කටුක සත්‍යය පිළිගන්න වේවි හෙට අනිද්දා. උසාවියේ පැවරු නඩු වගේම අත්අඩංගුවට ගැනීම් පිලිබදව කල මුලික අයිතිවාසිකම් පෙත්සම් වල තීන්දු තීරණ ලැබෙනකොට. (නදී)
මහින්ද මහත්තයා එක දෙයක් සිහියේ තබා ගත යුතු වෙනවා. එනම් ඡන්දයක් දිනීමට ඔය හැමදාම මීටින් වලට එන හෙංචයියන්ගේ ඡන්දෙ විතරක් මදි බව. ඒ සදහා බුද්ධිමත් මධ්‍යස්ථ ඡන්දදායකයෝ කිට්ටු කර ගන්න ඕන වෙනවා. මෙවැනි මිනිසුන් නිසා සිදුවන්නේ දිනෙන් දින බුද්ධිමත් මිනිසුන් මහින්දගෙන් ඈත්වීම. (නදී)
ශාමන්ත මහත්තයෝ..නායකයෝ බලෙන් බිහි කරන්න බැහැ.. එයාල ඉබේ ඒ සමාජ වතාවරණ තුල බිහිවෙනවා මිසක්.බලෙන් බිහිකරන නායකයට කවදාවත් ඒ නායකත්වයේ ගුණාංග රැක ගන්න බැහැ..අනිත් අය තමන්ට අවනත කර ගන්න බැහැ.මෛත්‍රී මහත්තයයි මහින්ද මහත්තයයි දිහා බැලුවම ඔය දෙකේ වෙනස වටහ ගන්න පුළුවන් මෝඩයෙකුට හැරෙන්න...අනෙක රටේ අනාගතය උදෙසා රනිල් මහත්තයට 2002 දී දිගටම ඉන්න දුන්නනම් අද ඔය මහත්තයට වෙන්නේ අපිත් එක්කම බංකරයක් අස්සේ දෙවියන් යදින්න.ඔයා ඕන දෙයක් කර ගන්න .මිනිස්සු අන්දන්න හදන්නේ නැතුව..දැන් මිනිස්සු ඔයා හිතන තරම් මෝඩ නැහැ..(ස)
යහපාල මහත්තයෝ, ඕකේ අනිත් පැත්ත වෙන්නත් තිබුණා. (නි)
මහජනතාව බලාපොරොතු වුණ දේ වෙනවානම්,එය නිත්‍යානුකුලයි කරුණාකර,මේ පිළිබඳව විවිෘත ප්‍රකාශයක් කරන මෙන් නීතිපති සහ පොලිස්පති තුමාගෙන් කරුණාවෙන් ඉල්ලාසිටිමි. (ම)
මෙයාව අත්අඩංගුවට ගන්නේ කවදද? (ම)
උෟරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් කීවලු. අර හරකා නිදහස් කළ ගමන් තව මී හරකෙක් තප්පුලනවා. අර කීවත් වගේ ඇයි අප්පා ඇප දුන්නේ? (ම)
යහපාලට මෙතැන් ලියන ගමන් බවලතුන් ගැන මතක් වෙනවා කියන්නේ වහාම බෙහෙත් ගන්න අවශ්‍ය අසනීපයක් . (ම)
මොකෙන් හරි කමක් නැහැ නීත්‍යනුකුලව රට කාපු හොරු අල්ලනවනම්. මෙගොල්ලන්න්ට පුදුම කැක්කුමක් නේ තියෙන්නේ හොරු අල්ලනකොට. (ම)
මුල්‍ය පාලන ආණ්ඩුව දිනේවා අනේ අපිට නම පොලු අරගන්න උවමනාවක් නැහැ (ම)
යහපාල හීනෙන් බයවෙලා. මෙතන අනෝමා කෙනෙක් ලියලා නැහැනේ මොනවත්. (ම)
යහපාල මහ ඒ නඩයට බෙහෙත් ගන්න කාලේ ඇවිල්ලා. නන් දොඩවනවා මෙතන නැති අනෝමා කෙනෙක් ගැන ලිය ලියා. (ම)
මම හොඳට නිරීක්ෂණය කල දෙයක් තමයි ඉතාම අසභ්‍ය කතා විලාශ ඇති අනුගාමිකයන් රැස් වෙන්නේ මහින්ද මහතා ගේ වටේට. දැන් බලන්න මෙතැන පිවිතුරු යහපාලගේ භාෂා විලාශය. මේ උදවිය මෙතැන ලියන , අනෙක් පාඨකයන්ට අමතන හැටියෙන්ම පේනවා මහින්ද මහතාගේ ඉදිරි දැක්ම සහ දේශපාලන ප්‍රතිපත්තිය මොකද්ද කියලා. (ම)
යහපාලට අනෝමා කෙනෙක් ගැන සිත බැඳිලා වද්ද ? අනේ හොඳයි බවලතෙක් නිසාවත් මේ මනුස්සයා පිළිවෙලකට කතා කරන්න වත් ඉගෙන ගන්නවා නම්. (ම)
ඉතා විශිෂ්ට කතාවක්. (ස)
මට පේන්නේ පිවිතුරු යහපාලට අනෝමා කෙනෙක් වශියක් කවලාද කොහෙද ! මේ වයසට ඔහොමත් පිස්සුවෙන් කියවනවාද ? එහෙම නැතිනම් මහානාමගේ මුණ අනෝමාගේ වගේ පෙනිලාද ? (ම)
යහපාල අපි හිතුවා ඔය ටික වේවි කියලා .සිහියක් පතක් නැතිව උදේ ඉඳල රාත්‍රී වෙනකන් පරිගණකයේ කොට කොට ඉඳල අනෝමාව වැහිලා. (ම)
ගීතා අක්කාගෙන් කාපුවා මතක නෑ (බ)
බොනිකර තරුව හොරා පොලිස් සෙල්ලම තව කොපමන කලක් කරයිද බලමු (බ)
අනේමෙයයි මායි දන්නා නීතිය. කතාකරනවට වඩා දඟලනවා. රටේ ජනාධිපතිටවත් ගරුකරලා කතා කරන්ඩ දන්නැති කෙනෙක්. (බ)
අපිට කියන්න අවශ්‍ය දේ ඉතාමත් පැහැදිලිව පැහැදිලි කරලා දීල තියෙනවා.රන්ජන් මහත්තය එළිපිට කරන වෛරි ප්‍රකාශ අනුව එතුමත් මේ කැබිනට් අනු කමිටුවේ ඉන්නවනම් මේ ගැන තව කවර කතාද?දොර පොල්ල නිකන් අරන් වැඩක් නැහැ,,දෑත බදලා ඔලුවටම දෙන්න..අර පැණි මුණ මතක් කරගෙන..(බ)
මෙයාටත් පොඩි රඟපෑමක් කරලා කැපී පේන්න ආසාවක් හිතිලා වගේ? පළාත් සභාවෙන්ම කෙලවර කරගන්න තව එක්කෙනෙක් වගේ? හරි හෝ වේවා වැරදි හෝ වේවා ඒ ගැන කටයුතු කරන්න නීතියෙන් පිළිගත් ක්‍රම තියෙනවා.නිතිය අතට ගන්න තරම් හයියක් පෙන්නන්නේ මෙයාගේ තියෙන මෝඩ කමට. ජනතාව බලාගෙන ඉන්නේ ,මෙයාලට සලකන්න ඉස්සරහට ඡන්දයේදී. (ස)
ඒ මේ කලු කෝට් කාරයා මාරයි බං. (ස)
අපේ නම් මෙතන රෙජිස්ටර් කරලා නැහැ. නමුත් අලුතෙන් ලියන උදවිය මෙතැන් ලියන අයගේ නම් නැතිව වෙනත් නමක් තෝරා ගන්නවා නම් සුදුසුයි නේද ? මගේ නම නිතර භාවිත වෙන එකක් නෙවෙයි එත් එකත් දැන් අලුත ලියන කෙනෙක් පාවිච්චි කරනවා. ඔය ඕන තරම් වෙනත් නම් තියෙන්නේ තෝරාගන්න. (ස)
කවුරුත් එච්චර ගණන් ගන්න එපා. මෙය ට්‍රයි කරන්නේ ඩී.වී.උපුල් වගේ අත්අඩංගුවට පත්වෙලා ලබන ඡන්දෙට පොඩි ප්‍රසිද්ධියක් ලබාගන්න. පවු අහිංසකයා. (බ)
යහපාලාන කට්ටියට මේ සත්‍යය කටුකයි කියල තේරෙනවා.ඒත් ඉතින් ඒ කටුක සත්‍යය පිළිගන්න වේවි හෙට අනිද්දා..උසාවියේ පැවරු නඩු වගේම අත්අඩංගුවට ගැනීම් පිලිබදව කල මුලික අයිතිවාසිකම් පෙත්සම් වල තීන්දු තීරණ ලැබෙනකොට.ඒවා මේ පොලිස් ඒකකයට වගේම ඒකට අණදුන් පින් අගමැති ප්‍රමුඛ මේ තුට්ටු දෙකේ නළු බට්ටන්ටත් දොරපොලු පාරවල් වලින් පමණක් බේරෙන්න පුළුවන් සැහැල්ලු තීන්දු තීරණනම් නොවේවි. (ස)
ඒ අනොමව හොයන යහපාල මම නම් නෙමෙයි. (ස)
මිනිස්සු මෝඩ නැහැ කියලා මෙයාට කියලා දෙන්න. (නි)
මේ වගේ අයට කවුද ඡන්දෙ දෙන්නේ...? (නි)
යහපාල ට වහාම බෙහෙත් ගන්න අවශ්‍ය බව දැන් ඉතින් කට්ටියටම තේරෙනවා ඇතිනේ. මෙයා මහින්ද මහත්තයා හම්බු වෙන්න යනකොටත් අනෝමා ගැන කියෙව්වද දන්නේ නැහැ. (ම)
"යහපාලට අනෝමා වැහුනා වගේ" අළුත්ම ප්‍රස්ථා පිරුලක්.(ම)
අනේ ඇත්තට තවත් ලැජ්ජා නැති හැටි? (නි)
මේ නඩයට බලය ලැබුනොත් අපිට වෙන්නේ ගල් පාරවල් කාලා මැරෙන්නයි, දොර පොලුවලින් ගුටිකාලා මැරෙන්නයි.(ම)
යහපාල, පරිස්සමෙන් වචන පාවිච්චි කරන්න මිනිහෙක් වගේ (නි)
දොර පොලු අතට ගැනිල්ල කොහොම වෙතත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කට උත්තර ගන්න එන්න කිව්ව ගමන් කවුරු කවුරුත් බලන්නේ බේරෙන පොටක් (නි)
අනේ මන්දා මේ මහත්වරුන්ට මොනවා වෙලාද කියලා (නි)
ගන්න ඕනේ පොරවක් (නදී)
මෙයාටත් සොරි ඩොට් කොම් තමා ! (නදී)
තිත්ත ඇත්ත! (නි)
අනේ රන්ජන් අයියා. මොකද්ද අනේ මේ කියන්නේ.? ඔයා එහෙමනම් අපිට නම් ඔයාගේ ෆැන්ලා වන්න බැහැ. (නදී)
අනේ ජෙනි ඔයාගේ මිනිස්සු වර්ග කිරීමේ ක්‍රමය මාරයි. මට පුදුම කොහොමද එතකොට මර්වින් සිල්වා මහත්තයා ඔය ගොඩේ කියලයි. තව දුසිමක විතර නම් තියෙනවා එහෙත් අපරාදේ මගේ කාලේ (නදී)