මාතලේ - දඹුල්ල ප්‍රධාන මාර්ගයේ කවටයාමුණ වංගුවේ අද (15) වස ලංගම බස් රථයක් හා එළවළු පැටවූ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් 13 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.
වාද්දුව අපරාධ මෙහෙයුම් ඒකකය මගින් කළුතර උතුර හා දකුණු ප්‍රදේශවල සිදුවූ අපරාධ 21ක් සම්බන්ධයෙන් සැකපිට පියකු හා පුතකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
හඳපාන්ගොඩ දියනෑමට පැමිණි හෝමාගම ප්‍රදේශයේ පිරිසක් රැගත් මෝටර් රථයක් ගොඩගමදී පෙරලීයාමෙන් අවුරුදු 26ක තරුණියක් මියගිය බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලිස් පොතෙන්