කොටගල කණිජතෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩා සංකීර්ණයේ සිට නුවරඑළියට ගිය බවුසරයක් හා නුවරඑළියේ සිට තලවාකැලේ දක්වා ගිය පෞද්ගලික බසයක් ලිඳුල ප්‍රදේශයේ දී ගැටී 18 දෙනකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.

DSC00032[1] DSC00041[1] image[1] vlcsnap-2015-06-16-15h39m07s219[1]