හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා එක්සත් ජාතික පක්ෂයේ මහර ආසන සංවිධායක ලෙස පත් කරනු ලැබ සිටියි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඔහු පත්වීම් ලිපිය ලබා ගත්තේය.
රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස සේවය කරමින් සිටිය දී කළ වැටලීමකින් පසු ඔහුට මරණ තර්ජනය එල්ලවිය. ඉන් පසු ඔහු රට හැර ගියේය. ආණ්ඩු මාරුවෙන් පසු ඔහු නැවත ලංකාවට ආවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහර සහන් ප්‍රදීප් සමග තරඟ කරන්න මේ වගේ අය දහයක් ආවත් බැහැ. (ස)
සංජීව තුෂාර මහතා හොරුන්ට කඩේ යන එක ගොඩාක් වැදගත් හා නම්බුයි. රෙදි නැතුවම බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටිනවාට වඩා ඔබ දැන හෝ නොදැන කරන්නේ එකයි. වඩා භයානක කුමක්ද යන්න හදවතට තට්ටු කර අවංකව පාට කන්නාඩිය ගලවා බලන්න. (නදී)
මේ ආණ්ඩුව කරන මහා පාවා දීම් වලට මේ අදහස් දාන අහිංසක පාක්ෂිකයෝ වගකියන්න ඕනේ නැහැ. නමුත් දැන හෝ නොදැන ආණ්ඩුව පව් වලට අනියමෙන් සහය දෙනවා. මතක තියා ගන්න මහින්ද ආණ්ඩුව වැරදි කළා කියල මේ ආණ්ඩුව කරන හැම පාවාදීමක්ම අනුමත කල යුතු නැහැ බුද්දි මතුන් ලෙස.(නදී)
ඔය එළියට එන්නේ! (නි)
මෙතන කවුරුන් හෝ අලුතින් ලියන කෙනෙක් අනෙක් අයගේ නම් දෙක තුනක් පාවිච්චි කර අදහස් ලියන බව පේනවා. අර චානිල් කියන කෙනයි ජෙනි කියල කෙනෙකුයි අද උදේ ලියල තිබුන ඒගොල්ලන්ගේ නමින් අදහස් ලියන්න එපා කියලා. ඒ කට්ටිය කියල කට ගත්ත විතරයි මෙන්න මගේ නමිනුත් ලියලා. ඔය ඕන තරම් නම් තියෙන්නේ. ඇයි මෙතන කාලයක සිට ලියන අයගෙම නම් වලින් ලියන්නේ. මට පේන්නේ මේක කරන්නේ එක්කෙනෙක්. එයා අනෙක් පාඨකයන්ගේ විවිධ නම් වලින් ලියනවා. (ර)
ජයවේවා ප්‍රිෂාන්ත මහතාණෙනි! ඔබට ජය! (නි)
පාර්ලිමේන්තුවට සුදුසුයි.දක්ෂයි.අවංකයි.එඩිතරයි. පාර්ලිමේන්තුවට පැමිණ පොලිසියට සේවයක් කරන්න. (නි)
රැකියාව අපක්ෂපාතිව නොකර එජාපයට කඩේ යන්න ගිහින් වැඩේ ගැස්සුනාම රටෙන් පැනල ගියා.ගිහින් ජිවිත තර්ජන නිසා රැකවරණ ඉල්ලලා රටේ නම කැත කරනවා.අන්තිමට ඡන්දෙ ඉල්ලනවා. (ස)
මෙතන කවුරු හරි අලුතෙන් ලියන් පටන් ගත්තු කෙනෙක් අපි කීපදෙනෙකුගේ නම් වලින් ප්‍රතිචාර ලියනවා. වගේ. දැන් අද දවසට විතරක් දෙන්නෙක් ඒ ගැන සඳහන් කර තිබුනා. මගේ නමිනුත් ලියලා. මට පේන්නේ මේ එකම කෙනා. (නදී)
සමහරු යහපාලනයට පස්සේ ඉපදුන පොඩි බබාලා වගේ අදහස් දක්වන්නේ. මොනවත් මතක නෑ.(ම)
එයා ගැන අපි දන්නවා. (නි)
ඔබට ජය. (අ)
ඔබේ තීරණය රටට වැඩදායක වේවි. (නි)
යහපාල කියන්නේ බිහිරෙක් නැත්නම් අන්ධයෙක් වෙන්න ඕනෑ. (නි)
මහානාම, ඔහේ යහපාලගේ නිවුන් සහෝදරයෙක් ද ? ඔහෙත් මිනිහ වගේම අඳ ගොළු බිහිරි පාසලේ කෙනෙක් වගේ හොඳටම පේනවා. (නදී)
මහානාම සහ යහපාල නිවුන් සහෝදරයෝ වගේ පෙනෙනවා තමයි. හැබැයි අනිත් කට්ටිය සේරමලා එක අම්මාගේ වුනත් තාත්තලා කීප දෙනෙකුගේ දරුවෝ බවත් පැහැදිළිව පෙනෙනවා. විවේචනය ඉවසන්න පුරුදු වෙන්න දරුවනේ. (බ)
ජයෙන් ජයම වේවා.., ඔබේ සහයට මහර ..මගේ ..ප්‍රධාන් රණගල ... ඔයත් එක්ක එකතු වේවා...(ම)
සාමා කුමාරි , කරුණාකර වැදගත් තැනක වැදගත් ලෙස හැසිරීමේ ක්‍රියාවලිය ඉගෙන ගන්න , යහපාලත් අර අරාබිය මහතා වගේ හැම දෙකටම මහින්දට හා පසු ගිය රජයට බැන බැන මේ අධුරදර්ශි ආණ්ඩුව ට කතා කළා නම් එයත් හොදයි නේද ? කොහොමද මාඩම් එහෙම කරන්නේ ඇස් පෙනී පෙනී , බලන්න ලන්ඩන් වල මොකද වුනේ ? කැබිනට් එකේදී මොකද වුනේ යුද්දෙදි තුවාල වුනේ කොටි සාමාජිකයින්ට වන්දි ගෙවන්න යෝජනවාක් ගෙනත් . මේවා වෙනුවෙන් කතාකරන්න පෙනී සිටින්න කියලද නෝනා අපිට කියන්නේ ? යහපාල නොවේ බීරි , අන්ධ , මේ සාමා කියන ලස්සන නමකින් පෙනී සිටින තැනැත්තියයි , මොකද එතුමිට වැදගත් තැනක කතා කරන්න දන්නේ නැහැ , උගන්වලා නැහැ , රටේ දේවල් පෙන්නේ නැහැ , ඉතින් කවුද බීරි , කවුද අන්ධ ? කවුද ගොළු ? යහපාලද ? සාමා නමින් පෙනී සිටින බෙදුම්වාදිනි ද ? (බ)
යහපාලට තියෙන්නේ එසේ මෙසේ ලෙඩක් නෙවෙයි. එයාට ප්‍රතිවිරුද්ධ දේශපාලකයන් නෙවෙයි කවුරු උනත් හොඳට ඇඳ පැලඳගෙන පිළිවෙලකට ඉන්නවා දැකපු ගමන් අර මැදමුලන හීනමානය ඔලුවට ගහනවා. ඔය ඡායාරූපය දැක්ක ගමන් කුලප්පු වුනේ ඒකයි. (නදී)
යහපාල කියන්නේ මැදමුලන පිළිකන්නේ රෙදි අපුල්ලන ගමන් හැම දෙයකටම එහෙයි කියන එහෙයියෙක් . කිසිම විචාර බුද්ධියක් නැහැ. තමන්ට සිහි බුද්ධියෙන් යමක් සොයල බලා තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ. (නදී)
සාමාන්‍ය පාඨකයන් මොකක් හරි දේශපාලන පුවතක එක අදහසක් ලිව්වා එතනින් ඉවරයි. එහෙම නෙවෙයිනේ මේ කුලියට ලියන කට්ටියට. තමන්ගේ ලොක්කගේ දේශපාලන දර්ශනයට විරුද්ධව ලියන ලියන මිනිහාගේ පස්සෙන් කොට කොට උදේ ඉඳල රාත්‍රී වෙනකන් මෙතන. අර කවුදෝ කිව්වනේ මේගොල්ලන්ට වැසිකිලියට යන්නත් වෙලාවක් නැහැ කියල. (නදී)
අපි නම් ඕක කලින්ම දැනගත්තා (නි)
ඕෂධී ඔයා කියන දේ හරියට හරි. බහුතර ජනතාවත් ඒ බව හොදින් දන්නවා. කෙනෙක් තමන් අදහන දේශපාලන ප්‍රතිපත්තියට පක්ෂව අදහස් දැමීම, තර්ක කිරීම වරදක් නෙවෙයි. නමුත් උදේ ඉඳල රෑ වෙනකම් නැට්ට විකා ගෙන සමහරු අදහස් දැම්මට ජනතාව දන්නවා ඊළඟ මහමැතිවරණයේදී කාටද බලය දියයුත්තේ කියල. ඊළඟ මැතිවරණයේදී තරඟය තියෙන්නේ හොරු තක්කඩි, කුඩු, එතනෝල් කාරයන් සහ රටට ආදරය ඇති අය අතරේ. (බ)
කවුද පොලිසිය දේශපාලනීකරණය කළේ? පිළිතුර හරිම පැහැදිලියි. (නි)
ඔබ පිරිසුදු පොලිස් නිලධාරියෙක්. පොලිසියට වැඩක් කරන්න. විශේෂයෙන්ම වැටුප වැඩි කරන්න. නිශ්ශබ්ද වෙන්න එපා. (නි)
සම්පත්,නිකන් කයිවාරු ගහන්නේ නැතුව මුලින්ම ඔහු ගැන හොයලා බලන්න (නි)
සුබ පැතුම් අපෙනුත්! (නි)
සාමා නෝනා , ඔබතුමිය සිංහල නමකින් පෙනී සිටියට සිංහල නම් වෙන්න බැහැ, ලියන භාෂාව අනුව නම් මොන්ටිසොරිය කටවත් ගිහින් නැහැ වගේ , කරුණාකර අපහාස හෝ උපහාස නැතිව ඔබේ අදහස් ප්‍රකාශ කළා නම් නේද හොද , ඔබට විරුද්ද වගේ පේනවා නම් විවේචනය කරන්න වැදගත් විදිහට (ම)
හොඳයි හොඳයි. ඔහොම යමු! (නි)
මාධ්‍ය සංදර්ශන දාන කොට අපිනම් දැනගත්ත ගොනා හැරෙන්නේ පොල් පැළේ කන්න කියල..එ්ත් දුකයි මහත්තයෝ..කඹේ නම් දිග මදි....දවසින් දවස කඹේ කොට වෙනවා.(බ)
බළලා මල්ලෙන් පැන්නා කියන්නේ ඕවට තමා. මෙයා දැගලුවේ මොනවට ද කියල මුළු රටම දන්නවා. (බ)
එන්නකෝ ඡන්දෙට.(බ)
රටට සේවයක් කරන්න.එතකොට ජන හද ඉබේටම ලැබේවි! (ම)
ඔබ තුමාට කරන්න පුළුවන් ලොකුම දෙය නම් - අර කුරුලු පොඩිත්ත ගේ කෙරුවාව එලි කරන්න. කොළඹ පවත්වාගෙන යන කසිප්පු ගංජා පොළවල්, මසාජ් පාලර් සහ අනෙකුත් ජාවාරම් සියල්ලටම ඔහු සම්බන්දයි.(බ)
යහපාල හොරුන්ට කඩේ යන එකෙත් සීමාවක් තියාගන්න. (බ)
මහානාමට පේන්නේ තමන්ට විරුද්ධ දේශපාලන අදහස් ලියන අයගේ භාෂා විලාශයේ වැරැද්ද පමණයි. එත් පිවිතුරු යහපාල කොපමණ මෙතන නොහොබිනා වචන පාවිච්චි කරමින් ලිව්වත් මහානාමට ඒවා පේන්නේ නැහැ. (නදී)
ඇත්තටම මේ යහපාල කියන්නේ ඔලුව හොඳ නැති කෙනෙක්ද ? වලිගයක් තියෙනවද දන්නේ නැහැ මස් කඩේට ටිප් එකක් දෙන්න (නදී)
දැන්නම් ඡන්දෙ දීලා එපා වෙලා තියෙන්නේ. (නදී)