නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වූ එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක සහ නව ගුවන් හමුදාපති ලෙස පත්වූ එයාර් වයිස් මාෂල් ගගන් බුලත්සිංහල මහත්වරු අද (15) ජනපති ලේකම් කාර්යාලයේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.
නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වූ එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක සහ නව ගුවන් හමුදාපති ලෙස පත්වූ එයාර් වයිස් මාෂල් ගගන් බුලත්සිංහල මහත්වරු අද (15) ජනපති ලේකම් කාර්යාලයේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක රාජ්‍ය නායකයා බැහැ දකින්නට කාර්යාල නිළ ඇඳුමෙන් යන හමුදාපතිවරු ලංකාවේ හැර වෙන කොහෙවත් නැතිව ඇති . සුදුසු මිනිසුන් සුදුසු තනතුරු වලට පත් නොවොන්හොත් රටට අයෙමත් මොනවා වේවිද කියල හිතෙනවා. (ස)
දවසක පොල් පැලේ කාලාම තමයි නවතින්නේ. කුරුම්බැට්ටි මැෂිම බිම දාගන්න බැරි කෙනෙක් ගුවන් හමුදා පති. යහපලානේ එපා කරවන්න එපා ජනාධිපති තුමනි. (ස)
මෙයාලා සචින් ලා ගැන වෙබ් වල හොද කතා තිබුනා රට පවු..(නදී)
මේ වගේ තීරණ අනුව ..,රටේ ජනාධිපති ,ඇතුළු සියලුම ජනතාව ,..හිටපු රජ පවුලෙන් ..ආරක්ෂා වීම ගැන රට වෙනුවෙන් ඉතාමත් තීක්ෂණ බුද්ධියෙන් සිතා බැලිය යුතුයි .අනාගතයේ ..අති භයානක තීරණයක් (බ)
රටට වැඩදායක සේවයක් කිරීමට වරම් ලැබේවා! (නි)
අපි හිතන් හිටිය වෙනස කවදාවත් සිද්ද වෙන්නේ නැහැ.ඒක තොරා පත් කර ගත්තු ජනාධිපති ලේකම්ගෙන්ම මම තේරුම් ගත්තා.(ම)
දැන් තමයි රට සුබම කාලය එළබගෙන එන්නේ .රටට දෙවියන්ගේම පිහිටයි. (ම)
තවත් මොකටද අපි යහපාලනය වෙනුවෙන් පෙට්‍රල් පුච්චන්නේ කියලා මට හිතුනා. (නි)
මේ ඉන්නේ එදා හිටිය ජනාධිපති අපේක්ෂක මෛත්‍රී මහත්තයමද කියල මට හිතෙනවා .හරි පුදුමයි.(ම)
සුබ පතනවා! (නි)
මට දුක රට ගැන.රටේ අසරණ මිනිසුන් ගැන. (නි)
අන්තර්ජාලයේ සියලු විස්තර තිබෙනවා .සත්‍ය දැන ගන්න . (ම)
පුදුමේ තමයි ජනපති ලංකාවට ගුවන් හමුදාවක් අවශ්‍ය කියල හිතන එක....(බ)
මෙතැන් පටන්වත් රටට වැඩ දායක යමක් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවායි පතමි! (ම)
අනේ මන්දා පසුගිය කාලේ වෙබ් අඩවි වල අල්ලපු අඩවි කස්තිරම් බොරුද ? (ම)
ගෙම්බෝ වගේ නැතිව හරියට දැනගෙන අදහස් දාන්න. (ස)
ජයවේවා ඔබට! (නි)