ලබන රාමසාන් මාසයේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් දේවස්ථානවලට බෙදාහැරිම පිණිස සෞදි රජය විසින් රට ඉඳි ටොන් 250 ක් පරිත්‍යාග කර ඇති බව වාර්තාවේ.
වරාය සහ මුස්ලිම් කටයුතු පිළිබඳ අමාත්‍ය එම්. එච්. හලීම් මහතා සඳහන් කරනුයේ එම රට ඉදි තොගය ශ්‍රී ලංකාවේ සෞදි අරාබියා තානාපති අබ්දුල් අසිස් බින් රහමාන් අල් ජමාස් මහතාට ලබා දුන් බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංජන. සුනාමිය අවේ ලංකාවේ හැමෝටම. සිංහලයන්ට විතරක් නෙමෙයි. අපේ වෙසක් උත්සවයකට අපිට මොන රටෙන්ද මේ වගේ ආධාරයක් ලැබෙන්නේ? අනික මොන රටේද ඔය කියන කට්ටියයි වෙනත් අයයි සමගියෙන් ඉන්නේ? ඔයාටත් සහජීවනේ කියන අජීරණේ හැදිලා වගේ. බලන් ඉන්න තව අවුරුදු 50ක් (ම)
කුහක කමකට කියනවා නෙමෙයි. මුස්ලිම් අයව බලා ගන්න අරාබිය ඉන්නවා. සිංහල බෞද්ධ අපිව බලාගන්න කවුරුත් නැහැ. ලංකාවට මොනවහරි වුනොත් අපිට මුහුදට තමයි පනින්න වෙන්නේ. (බ)
ඕව ඉක්මනට ඒ මිනිස්සු අතරට යවන්න.පුස් බදින්න කලින්.(බ)
රටේ ජනාවාස හදල අන්යාගමිකයන් පාගනවටත් සල්ලි දෙනවා අරාබියෙන්! (ම)
ඔය වගේම සල්ලිත් දෙන්නේ ආගමට හරවනවට! (බ)
කලින් ම යවන්න විල්පත්තුවට.දැන් පාරම්පරික ගම්මාන එහෙනේ තියෙන්නේ..(බ)
අපිටනම් රට ඉඳි කන්න බැහැ ඒවා ගිනි ගණන් (ම)
ගිය සැරේ ලැබුන් නෑනේ (බ)
ලංකාදීප එසැන පුවතට ස්තුත්යි. මෙම රට ඉඳි මුස්ලිම් දේවස්ථාන වලට නොව සෑම මුස්ලිම් ගෙයකටම බෙදා දී අවසන්ය.ගිය වසරේ ලැබුණු රට ඉඳි තොගය මහින්ද රජයේ කට්ටිය බෙදා විකුණා ගෙන ඉන් පසු නැවතත් රට ඉඳි රජයෙන් ගෙන්වා බෙදා දුන්නා. (බ)
අනිත් ආගම ජාති වලට ඊර්ෂයා වෛර කරන අය මේ රටින් නැතිවෙලා යනකම් . මේ රට දියුණු වෙන්නේ නැහැ.(ම)
හොදට චෙක් කරලා රේගුවෙන් එලියට දාන්ඩ. ඇතුලේ මොනවා තියෙනෙවද දන්නේ නැහැනේ.(නදී)
මෙවන් තොරතුරු අපිට දෙන එසැණට තුති! (නි)
රට ඉඳි විතරක් දීලා මොනවා කරන්නද ?? එතකොට යීස්ට් දෙන්නේ කව්ද ? (බ)
මුස්ලිම් අයට අරාබිය , දෙමල අයට ඉන්දියාව සිංහල අයට ඉතියෝපියාව (බ)
ස්තූතියි (බ)
චමල්.. කාත් එක්කවත් සමගියෙන් ඉන්න බැරි උනාම මහා මුහුදට තමයි පනින්න වෙන්නේ..සුනාමි අාපු වෙලාවේ සිංහල අපට කවුරුවත් පිහිට වුනේ නැද්ද (බ)