පාරම්පරික හීලෑ අලි සංසදයේ සභාපති හා හීලෑ අලි සංගමයේ සමස්ත ලංකා සංවිධායක රාජසිංහ සිරිනාත සේනානායක මහතාට දුරකතනයෙන් මරණ තර්ජන එල්ල කළ බවට පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය පරීක්ෂණ අරඹා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
අලි සම්බන්ධව මාධ්‍යයට තොරතුරු දිම සම්බන්ධයෙන් දුරකථනයෙන් අසභ්‍ය ලෙස බැන වැදි ජීවිත තර්ජන එල්ල කළ බවට කටුගස්තොට පොලිසියට අද (14) දින පැමිණිල්ලක් ලැබුණු බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව බාල වැඩ. (බ)
ඔව් අන්‍යාගමික නායකයන්ට ඔක්කොටම අවශ්‍ය දළදා පෙරහරේ යන අලි ටික නවත්වන්න..එන්ජීඕ කාරයොත් එක්ක. (බ)
මේ ගෙවීගෙන යන්නේ එන් ජී ඕ කාරයින්ගේ ඕනෑ එපාකම් ඉටු කරන වකවානුව නිසා මෙවැනි දේ බලාපොරොත්තු විය යුතුය. (බ)
තමන්ගේ මව මරා අල්ලාගෙන එන අලි පැටියාව පෙරහෙරේ යවන එක සාධාරනීකරණය කරන්න උත්සහ කරන අයත් ඉන්න එක කණගාටුදායකයි. පුවත නැවත කියවන්න. (නි)
ව්‍යාජ බලපත්‍ර හදාගෙන කැලෙන් හොරෙන් අලි පැටවුන් පන්නාගෙන ජාවාරම් කළ අයගේ විස්තර හෙළිකළාට ඔන්න ප්‍රතිඵල! (නි)
මෙය අන්‍ය ආගමික පිරිසකගේ වැඩක් දළදා පෙරහැර නවතා දමන්න කරන කුමන්ත්‍රණයක් (බ)