කැලණිය විද්‍යාලංකාර පිරිවෙනේ උප පරිවේණාධිපති වක්කුණුවල අතුලධම්ම නාහිමියෝ අපවත් වූහ.

විද්‍යාලංකාර පිරිවෙන් ආචාර්යවරයකු හා විභාගාධිකාරී ලෙසද කටයුතු කළ අතුලධම්ම හිමියෝ කැලණිය ගුරුකුල විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ලෙසද සේවය කර ඇත.

උන්වහන්සේගේ දේහය විද්‍යාලංකාර පිරිවෙනේ තැන්පත් කර ඇති අතර ආදාහන පූජෝත්සවය අද බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

web