කළුතර උග්ගල්ගොඩ දී කළු ගඟේ දිය නෑමට ගිය සිසුන් තිදෙනකු මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.