කැලණිය විශ්ව විද්‍යාලය ආරම්භ කර 56 වසරක් සපිරීම නිමිත්තෙන් එහි ආදි විද්‍යාර්ථීන්ගේ සංසදය, උපකුලපති හා අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් අද (14) දානමය පිංකමක් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් දාන ශාලාවේදී පැවැත්විණි.
1875දී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කළ අපවත්වී වදාළ රත්මලානේ ශ්‍රී ධම්මාලෝක, රත්මලාගේ ධම්මාරාම, ලුණුපොකුණේ ධම්මානන්ද නාහිමිවරුන්, මුල්ම උපකුලපතිවූ අපවත්වී වදාළ කිරිවන්තුඩුවේ පඤ්ඤාසාර නාහිමි, පසුව උපකුලපති ධූර දැරූ යක්කඩුවේ පඤ්ඤාරාම නාහිමි හා නාත්තන්ඩියේ ප්‍රඥාකර හිමියන්ද මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලී හිමියන් ඇතුළු හිමිවරුද, මහාචාර්ය හේමචන්ද්‍ර රායි, කෞෂල්‍යාණ පණ්ඩිත, නිකලස් ආටිගල, රාහුල පඬි, දොන් දානියල් ජයතිලක සේනානායක, ගාර්දියස් ලියනාරච්චි, පෑලිස් ෆර්නැන්ඩු, විමලගුණවර්ධන මුදලි, රත්නායක පතිරණ, අමාරිස් උපාසක ඇතුළු පිරිසට පින් අනුමෝදනා කරමින් දානමය පිංකම සිදු කෙරිණි.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විදුලකර එකළු කළ විරුවෝ සැමරෙති
ඉරානි Wednesday, 27 January 2016 08:38 AM
මේ වගේ උත්සව රටටම ආදර්ශයක්. (ම)