මුදලිවරුන්ගේ තූර්ය වාදක සංගීත සන්ධ්‍යාව දෙවැනිවරටත් “මාත්‍රා 2015“ නමින් දෙහිවල ජයසිංහ ශාලාවේ දී පැවැත්විණි. ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි විදුහලේ බටහිර තූර්යවාදක අංශයට ආධාර පිණිස මෙය සංවිධානය කරන ලද්දේ බටහිර තූර්යවාදක ආදි ශිෂ්‍ය සංගමය විසිනි.
පාසැලේ විදුහල්පති හේරත් බන්ඩාර මහතාගේ උපදෙස්මත සංගීත ආචාරීන් වන එස් ටී ජයතුංග සහ ප්‍රදීපා ලියනාරත්න යන මහත්ම මහත්මින්ගේ මෙහෙයවීමෙන් මෙය පැවැත්විනි
ආරාධිත පාසැල් ලෙස ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලය මොරටුව වේල්ස් කුමර විද්‍යාලය කඵතර මහ විද්‍යාලය විද්‍යා විද්‍යාලය සහ ගෝතමී බාලිකා විද්‍යාලයද එක්ව සිටියහ










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි! (නි)