මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජින කාඩිෆ්හි පැවැත්වුණු උත්සවයකට සහභාගී වූවාය. එහිදී රැජිණට මල් කළඹ ලබාදුන් 6 හැවිරිදි දැරියට එම අවස්ථාව අමතක නොවන එකක් වූවාය.
රැජිණ වෙනුවෙන් සිය ආචාරය පුද කිරීමට එහි සිටි ආරක්ෂකයා අත ඔසවද්දී කුඩා දැරියගේ මුහුණේ අත වැදීම ජාත්‍යන්තරව වඩාත් කථාබහට ලක්වන සිදුවීමක් විය.
මේ එම අවස්ථාවේදී විදෙස් මාධ්‍ය සේවාවන්හි කැමරාවට හසුවූ දර්ශනයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කට්ටිය ඒකත් ප්‍රශ්නයක් කරගෙන. (ර)
කුඩා දරුවන් මේ වගේ වැඩ වලට යොදාගැනීම ලොකු වැරැද්දක්. (නි)
ඒ විතරක්ද ළමයා උඩ දලා බර වැඩිනම් කිරි පිටි වලට බදු ගහන්නේ (ම)
ඕව මොනවද අපේ හිටපු එක්කෙනා දරුවෝ උඩ දාලා වඩා ගෙන උම්මා දෙන්නේ (නදී)
රසික ,ගොඩගේ ,දැන් පොල් හරි ගණන් ......(ම)
කොහෙද යන්නේ මල්ලේ පොල් (බ)
නැහැ රසික, යන්නේ කොහෙද මල්ලේ පොල්. (නි)
මල්වැනි දරුවන්! (නි)