මහින්ද රාජපක්ෂ මහතාට නාම යෝජනා දීමට සහය නොදෙන බව හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග  කියන්නීය. ඔහුට සහය දීම යනු ශ්‍රී ලංකාවේ ශිෂ්ටත්වය වෙනුවෙන් සටන් කළ සියලු පක්ෂවලට ද්‍රෝහිවීමක් බව ද ඇය කීවාය.