හෝමාගම පුරාණ විහාරයේ පොසොන් පෙරහැර අවසන්වීමට ආසන්නව තිබිය දී අලියකු කුලප්පුවීමෙන් තුවාල ලැබූ හත්දෙනකු රෝහල්ගත කළ බව පොලිසිය කියයි
හෝමාගම පුරාණ විහාරයේ පොසොන් පෙරහැර අවසන්වීමට ආසන්නව තිබිය දී අලියකු කුලප්පුවීමෙන් තුවාල ලැබූ හත්දෙනකු රෝහල්ගත කළ බව පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දර්ශා, ඔයාගේ කතාව 100% හරි. බෞද්ධ පෙරහරේ යන අලියවම තමයි දැන් හැමෝටම ප්‍රශ්නේ. මොකද ඒ සතාව ලොකුවට පේනවනේ. ඔය කියන කට්ටිය වෙන සත්ව හිංසන කරන්නෙම නැද්ද දන්නේ නෑ. (බ)
සත්ව හිංසනය පිටුදකිමු (බ)
අලියාගේ මද කිපීම ඇති වූ සැණින් සතාට සතාවම පාලයන කරගත නොහැකි වෙනවා. ඇඩ්වින්, අලි ගැන වසර ගණනක් ඉගෙනගෙන එන්න මෙහෙම අදහස් දාන්න කලින්. (නි)
"පෙරහරේ යන අලියෙක්" කුලප්පු වෙනවා කියද්දී තමයි සත්ව හිංසනය මතක් වෙන්නේ නේද ? අලියට ගහ ගහ නෙවේ පෙරහරේ යන්නේ ඒ සතාව එ්කට පුරුදු කරලා තියෙන්නේ.. මොකක් හරි හේතුවකට කුලප්පු වෙන්න ඇති..ගෙදර හදන බල්ලා හාම්පුතාට වැරදිලා බිරුවොත් සත්ව හිංසනයද ?ගෙම්බෝ කපලා / හාවෝ මරල,කපල / වදුරෝ ,රිලව් මරල හොයල හදන "බටහිර බෙහෙත්" බීල ලෙඩ හොඳ කර ගන්න කොට සත්ව හිංසනය මතක් වෙන්නේ නැහැ නේද ? බෞද්ධ පෙරහරේ යන අලියවම තමයි ලොකුම සතාව හින්සනේ --- අපි දන්නවා කටත් ඕනි කරලා තියෙන දේ (බ)