තමන් ඉදිරියේ දී දේශපාලනයට සම්බන්ධ නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පාදුක්ක උඩුමුල්ල ගල්ලෙන් මහා විහාරයේ බෝධි පූජාවකට සහභාගීවිමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් ප්‍රකාශ කරමින් කිවේය.
තමන්ට බුද්ධි අංශ තොරතුරු වාර්තා නොකරන බැවින් රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ කිසිවක් කිව නොහැකි බව කී රාජපක්ෂ මහතා කියා සිටියේ තම කාලයේ ආරම්භ කළ ආරක්ෂක තත්තවය දිගටම ගෙන යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
‘‘ හාමුදුරුවෝ කතාව පටන්ගත්තේ ගෝඨාභය රාජපක්ෂ දේශපාලනය කරන මිනිහෙක් නෙවෙයි කියලා. මම ආරක්ෂක ලේකම් ලෙස සිටිද්දී රටේ හොඳ ආරක්ෂාවක් ඇතිකරලා තමයි ඉවත් වුණේ. යුද්ධය අවසන් කළා පමණක ්නොවෙයි. ඉන් පසු අවුරුදු පහක කාලයේ දී හොඳ ආරක්ෂාවක් ඇති කළා. සෑම ජනකොටසකටම සෑම පළාතකම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වතාවාරණයක් සකස් කරලා තිබුණා. එදා ඒ තත්ත්වය ඇතිකරන්න ගත්තු පියවර දිගටම පවත්වාගෙන යාවියැයි මම බලාපොරෙත්තු වෙනවා. දැන් මම දන්නේ නැහැ. බුද්ධි අංශ මට වාර්තා කරන්නේ නැහැ. නැහැ දේශපාලනයට මම සම්බන්ධ වෙන්නේ නැහැ. “

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලක් ඩුබායි ඔයා ඇත්තටම ඉන්නේ ඩුබායි වලද. නැත්තම් ළිදක් ඇතුලෙද? ඩුබායිවල ඉන්නවා වෙන්න බෑ?එක්සත් අරාබි එමීර් රට පාලනය කරන්නේ සහෝදර සමාගමක් නේද? ඒගොල්ලන්ට නේද සියලු වත්කම් තියෙන්නේ? ඒ උනාට ඒ ගොල්ලන් රටත් දියුණු කරනවා වගේ නේද?ලියනවකෝ ඒ සහෝදරයෝ ගැනත් පොතක්.. (බ)
මොනවා කෙසේ කීවත් ජනතාව මොහුට එරෙහිව සිටින බව රහසක් නොවේ.(නදී)
ගෝඨා දේශපාලනයට නොඑන එක හොඳයි. ආවත් ඉතින් රාජපක්ෂ පවුල ශ්‍රී ලංකාවේ දේශපාලුවෝ වෙලා ඉවරයිනේ. (නි)
හොඳ අදහසක්. හැබැයි මෙය තණ්හාව නිසා උන දෙයක්. අරයගෙ කේන්දරයේ තියෙනවාලු සක්විති රජවෙනවා කියලා. එ්ක ඇමෙරිකාව දන්නේ නැතිලු . එ්කලු කුමන්ත්‍රණ.(නදී)
තිලක් - ඩුබායි, හොඳ නැද්ද ඔබතුමාගේ අලුතෙන් ලියන පොතට "ඩුබායි ඔටුවා ඔටුවෝ බලල මාසෙකට රුපියල් ලක්ෂ 3.5 ක් හම්බ කරන මගේ අදායම සහ රාජපක්ෂලාගේ දුෂණ" කියන නම දැම්මනම්. සුබා නම් හරි කැමතිවෙයි පොත කියවන්න. (බ)
"නොරොච්චෝලෙන් පමණක් රුපියල් කෝටි 1820 ක් සාක්කුවට දා ගත් හැටි චන්ද්‍රිකා හෙළි කරයි".තවම අපේ රටේ බත් කන හරක් ඉන්න නිසා මොනවා කරන්න බැරිද? (බ)
කුමාර.රටම නිදහස් කර දුන්නු ජාතික විරයව බල්ලෙක් වගේ කුදලාගෙන ගිහින් නිවාඩු දවස් වලත් නඩු අහල හිරේ යද්දී මම ඊට විරුද්ධව මොන තරම් අදහස් ලියන්න ඇතිද?මගේ අදහස් 100 දැම්මොත් පළවෙන්නේ 5ක් පමණයි.ඒ අපේ අදහස් පල කරන අයත් නිවසට යන්න ඕනේ.දරුවන් බලන් ඉන්නවා තාත්ත හවසට ගෙදර එනකම්.මගේ අදහස් සත්‍ය වුනාට පල කරන්න බයයි.ඒ වගේ බියෙන් සැකයෙන් අපි ජිවත් වුන යුගයක් තිබුන. ජනවාරි 8 වෙනිදා ඒ බිය සැක නැති කරලම දැම්ම.දැන් උපාසක මහත්තුරු වගේ පන්සල් වලම බඩ ගාන ඒකාධිපතිවරු රටට ඕනෙම නැහැ.ඕනෙම නැහැ. (බ)
ඔන්න අපේ පැත්තේ පන්සලටත් "ඒකාධිපතිය","ලෝකයේ දරුණුම ගනයේ හොරා" එනවා කියල දැන්මම නිවේදනය කරලා.මම කිව්වා කළු කොඩියක් ඔසවාගෙන යන්න කියල.ඇත්තටම රාජපක්ෂ වරුන්ට මොනවද වෙලා තියෙන්නේ.පන්සල් ගියා කියල රැවටෙන මෝඩයෝ දැන් නැහැ. (බ)
මිණි කැට යට යනවා.....ගොම රිටි උඩ එනවා (බ)
දේශපාලනයට නෙමේ මෙයාට වෙන්නේ ළගදිම හිරේ යන්න...(බ)
එතුමාගේ ලොකු වරදක් නැහැ. පොඩි අත්වැරදි විතරයි තිබෙන්නේ (නි)
තිලක් ඩුබායි මන්ද බුද්ධිකයෙක්? (බ)
නන්දලාල්ලට ප්‍රංශයට වෙලාම ඉන්න පුළුවන් රටක් රනිල් හදල දෙයි. (බ)
ඩුබායි තිලක් අදුරේ අත පත ගානවා.(බ)
අයියා ජනාධිපති වුන ගමන්ම තමයි මෙයා දේශපාලනයට ආවේ. මේ ප්‍රවෘත්තිය දාන්න තිබ්බේ "ගෝඨාභය දේශපාලනයෙන් සමුගන්නා බව කියයි" කියලයි. (බ)
අපි ඩුබායි තිලක්ගේ අදහස් නොසළකා හරිමු. අපේ වටිනා කාලය උන්මත්තකයෙක් නිසා නාස්තිකරන්නේ මොකටද? (නි)
ගෝඨාභය යුග පුරුෂයෙක් . බල්ලෝ බිරුවට කන්ද පෙරලෙන්නේ නෑ (බ)
කෙළහි ගුණ නොදන්නා ගුණමකුවන් ගැන කනගාටුයි (බ)
ඔබ තුමා යුද්ධය නිම කිරීමට වෙහෙසක් ගත් බව මා මෙන් කවුරුත් දනිමි , කොළඹ නගරය අලංකාර කිරීම පිරිසිදු කිරීම කළ බව දනිමි , එහෙත් රටේ සියලු දෙනාට එකසේ ආරක්ෂාව ලැබුන බව බොරුවක් , සුදු වැන් , මැර කල්ලි , රාජපක්ෂ රජයට විරුද්ධ මත දරන අය වාෂ්ප කිරීම , මත කුඩු සහ මත්පැන් , සුදු පොළවල් නගර පුරා ඔබ තුමාගේ කාලයේ වැඩි වුන බව නොකියා බැරිය , එසේ නොවන්නට ඔබ දේශපාලනයට පැමිණීම වටිනවා (බ)
සරත් ෆොන්සේකාව හමුදපති කරමු කියල මහින්දට කිව්වේ ගෝඨා. සොල්දාදුවන්ගේ සපත්තු ඇදුම් වේලන්න කන්ටේනර් පෙට්ටිවල හීටර් හයි කරලා මහා පහසුකම් ගොඩක් සොල්දාදුවන්ට ලබාදුන්නේ ගෝඨා. හමුදාවේ සේවය කිරීමෙන් ලත් දැනුම පරිපාලන දැනුම හා මුසුකර විශාල දෙයක් රටට ලබා දුන්නා. සරත් ෆොන්සේකා දන්නේ යුද්ධ කරන්න විතරයි. මෙතුමා යුද්ධය සහ සිවිල් පරිපාලනය හොදින් දන්නවා (බ)
එ්කනම් ඇත්ත අරුණ මුන්නම් ලංකාව් ඉපදුන එවුන් වෙන්න බැහැ...කනගාටුයි (බ)
කෙළෙහි ගුණ නොදත් අය මොනවා කීවත් ගෝඨාභය ඔබට අපි සදා ණයගැතියි (බ)
කොයි පැත්තේ හිටියත් මෙයා දක්ෂ කෙනෙක්. (බ)
ඩුබායි ඔටුවා තාම මුකුත් ලියල නැහැ වගේ. තාම හිතනවා වගේ ලියන්න මොනව හරි. ගෝඨාභය කියන්නේ නියම සිංහලයන්ට වීරයෙක්. (නදී)
මොහු හොරෙක් නොවේ. කෙලින් වැඩ කරන අයෙක්. වරද උනේ ෆොන්සේකාත් එක්ක පමණයි. දේසපාලනයට එනවා නම් ජනතාව කැමති වේවි. (නදී)
රත්නායක පමණි ගෝඨාට එරෙහි වී සිටින්නේ එ්ක දේශපාලන අන්තවාදයක් නිසා හෝ පරම්පරා ගත යු එන් පී කාරයෙක් නිසා (බ)
උගන්ඩාවේ ඉදන් මොන දේශපාලන කතාද එහෙ ඇති ප්‍රජතන්ත්‍රවාදයක් නැහැ ගෝඨාභය ආරක්ෂක ලේකම් එය හරියට කරා අනෙකුත් උන් මැදවච්චි පාමංකඩ, උගන්ඩා ඕන ගොනෙක් එක්ක යනකම් (බ)
"සෑම ජනකොටසකටම සෑම පළාතකම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වතාවාරණයක් සකස් කරලා තිබුණා".ලංකාවේ ඕනෑම හය "හතර නොදත් දරුවෙක්" වුනත් ඒකනම් සහතික ඇත්ත කියල පිළිගන්නවා.මම ලංකාවට යන්න කියන ගුවන්පත ගත්තට පස්සේ හිතෙන්නේ නැවත පන කෙන්ද බේරාගෙන ලංකාවෙන් එන්න පුළුවන් වේවිද කියල?.එහෙන් සුදු වෑන්,එහෙන් ග්‍රීස් යක්කු,එහෙන් කුඩු වසංගතයට පුරුදු වුන ලක්ෂ සංඛ්‍යාත තරුණයෝ,එහෙන් මැරයෝ,එහෙන් කම්බා හොරු සහ මෙගා හොරු.........ඒ නිසා කාගෙන්,කොයි වෙලේ,කුමන ආකාරයෙන් "ටොපිය" ලැබෙයිද කියල දන්නේ උඩ ඉන්න දෙවියෝ පමණයි. (බ)
ඩුබායි ඔටුවා ඔටුවෝ බලල මාසෙකට රුපියල් ලක්ෂ 3.5 ක් හම්බ කර ගන්නවා. මම සතුටු වෙනවා "රාජපක්ෂලාගේ කටු සුප්පු කරලවත්,දේශපාලකයන් ඉදිරියේ දනින් වැටිලවත්,ලංකාවට කුඩු ගෙන්වන මුදලාලිගේ හෙන්චියෙක්" වෙලාවත් නෙමෙයි මම හරි හම්බ කරන්නේ.මට දුක අපි දුක් මහන්සියෙන් හරි හම්බ කරන මුදලින් බදු ගහල එ්කෙනුත් නායකයෝ ගසා කන එකයි (බ)
රාජපක්ෂවරුන්ට නම් නැවත ලංකාවේ දේශපාලනය නෙමෙයි ගමක ග්‍රාමසේවක තනතුරක්වත් දෙන්න නම් හීනෙකින්වත් හිතන්නවත් එපා. (බ)
කොහෙද මිනිසුන්ට නිදහසක් තිබුනේ? නීතිය ආගාධයටම ගිය රටක තව රටේ ආරක්ෂාව ගැන කියනවා (නි)
පහන්/ඇසල/බන්දුල පෙරේරා/ඉන්දික දෝහා /පිවිතුරු යහපාල,.......ඔය කියන වීරයාට පුළුවන් වුණාද ලංකාවේ කුඩු වසංගතයෙන් ජිවිත අහිමිවෙන දහස් ගණන් අසරණ තරුණයන්ව නිදහස් කර ගන්න? (නි)
ඔබතුමා ඔය ඉන්න විදියටම ඉන්න (නි)
අනේ ලොකු දෙයක්! (නි)
අපේ දරුවන්ගේ වාසනාවටයි මෙතුමා දේශපාලනයට එන්නේ නැත්තේ. (නි)
සුදු වෑන් ගැන මොකුත් කතා නැහැ වගේ. (නි)
ඇමරිකාවටම යන්න .... (නි)
රාජපක්ෂවරුන්ගේ ගසාකෑමේ න්‍යායට හසු නොවුණ ශ්‍රී ලාංකිකයෙක් ලෝකයේ කොහෙවත් නැහැ.ලෝකයේ කොහේ හිටියත්,කොතැනක හිටියත් ගසාකෑමට ලක්වෙනවා.එත් ලංකාවේ කන්න අඳින්න නැති අසරණ මිනිස්සු දරුවන් සමඟ ගඟට මුහුදට පැනලා මැරෙනවා. (නි)
සල්ලි ලැබෙනවා නම් ඕනෑම වසංගතයක් ලංකාවට ගෙන්වන්න,බෙදා හරින්න පුළුවන් යුගයක් අපිට තිබුනා. (නි)
බොහොම ස්තුතියි. (බ)
රාජපක්ෂවරු ඕනෑම නිවේදනයක් නිකුත් කරන්නේ පන්සල් වල ඉදල අපිට පේන්න බන අහන ගමන්.අනේ අපේ මෝඩයෝ ඉන්නවනේ තවමත් රැවටෙන. (බ)
මම නම් පෝය දවසටවත් පන්සලකට යන්නේ නැහැ.යන්න වෙලාවකුත් නැහැ.පන්සල් යන්න මම මිනි මරල නැහැ,අසරණයන්ගේ බදු මුදල් වලින් ගසා කාල නැහැ.හොරකම් කරලා නැහැ,කුඩු ගෙන්වල නැහැ,......ආගම දහම තිබෙන්නේ ප්‍රදර්ශනයට නෙමෙයි.ආගම දහම තියෙන්න ඕනේ හෘද සාක්ෂියට එකගව තමන්ගේ හිතේ. ඉතින් මොකටද පන්සල් යන්නේ. (බ)
ඩුබායි තිලක් , ඔයාගේ ඔය මහා ලොකු විරයා මහින්දගේ ආණ්ඩුව පැවතුනේ නැත්නම් අද ඉන්නේ කොහේද? (නි)
මේ කියන විදියට අර කටුනායකට කොටි ගහපු කාලේ තිලක් එන්න ඇත්තේ නැවෙන් වෙන්න ඇති. (බ)
මෙතුමාගේ ආරක්ෂක ලේකම් තනතුර කොහොම වුණත් මෙතුමා දක්ෂ පරිපාලකයෙක්. දේශපාලනයට නොඑන එක වඩාත් ගුණදායක ක්‍රියාවක්. නමුත් මෙයාගෙන් සමාජයට වැඩක් ගන්න පුළුවන් නේද? මම කියන්න මෙතුමාගේ සුළු සුළු වැරදි අමතක කරලා. (නි)
තමන් හම්බුකරන ගාණත් ලියල.හිතාගන්න පුළුවන්නේ මොලේ තරම. (බ)
ඩුබායි තිලක් ඇත්ත ඇති සැටියෙන් ලීයා ඇත .අපේ වීර සොල්දාදුවන් නැත්තම් ගෝඨාබය යුද්ද කරන්නේ කටින්. හමුදාව කානු කප්පනයි.හමුදාපතිව කුදලාගෙන ගිහින් හිරේ දැම්මේ වෙන කවුද? (බ)
ගෝඨාබය මැතිදුනි, අපි ඔබට ණයයි. ඔබේ සේවය රටට අවශ්‍යමයි (බ)
ගෝනිබිල්ලෝ හිටියේ කොයි කාලේද?අර ඔලුව වහගෙන ඇවිත් මිනිස්සු ගෙනිච්චේ (බ)
අර නිළියකගේ ගේ පිච්චුවේ කොයි කාලේද?අර ගායිකාවකගේ කොන්ඩේ කැපුවේ කොයි කාලේද ? (බ)
ඩුබායි තිලක් ඔටුවන්ට කිරි පොවලා ලක්ෂ 3 හොයනවලු . තිරිසන් ගති ලක්ෂණ පෙන්වන්නේ එ්කනේ. (බ)
ඔබතුමා වැනි කොන්ද පණ ඇති සිංහල නායකයෙක් රටට දැන් අවශ්‍යයි. අනික් සහෝදරවරු වගේ මෙතුමා හොරකම් කළේ නෑ. දැන් අන්න තවත් කට්ටියක් පරිපාලන දිස්ත්‍රික්ක ඉල්ලනවා. (බ)
හැමෝම බලන්න තිලක් ඩුබායි කියන්නේ සිංහලයෙක් නෙවෙයි. මෙයට සල්ලි ගෙවනවා කවුරු හරි ලියනවට. (බ)
අඩු ගානේ ළමයින් පිළිවෙලට හදා ගත්තානේ. රේස් කාර් යන්නයි , බාලිකා විදුහල් වලට පනින්නයි වගකීමක් නැති විදියට පිස්සු නටන්නේ නැති විදියට . අන්න එ්කට මම හොඳයි කියනවා .(බ)
රනිල් ගේ කාලයේ 60 දාහක් කොල්ලෝ මරපු එක උඹලට අමතකයි (බ)
යුද්ධය අවසන් කිරීමේ පුර්ණ ගෞරවයේ වැඩිම කොටස අයිති මෙතුමාටයි. ලංකාව වැනි දුපත් මානසිකත්වයකින් පිරුන ජනතාවක් ඉන්නා ලෝකයේ වැදගත්ම සන්ධිස්ථානයක පිහිටි නිසාම ඉන්දියාව, චීනය සහ ඇමෙරිකාව ඇතුළු ජාත්‍යන්තර බලවතුන්ට තමන්ගේ අතකොලුවක්ලෙස තබාගැනීමට අවශ්‍යව ඇති ශ්‍රී ලංකාව වැනි රටකට අවශ්‍ය ගෝඨාභය වැනි නායකයෙකි. (නි)
ඩුබායි තිලක්, ඔබේ ප්‍රතිචාර රමනීයයි.සිත්ගන්න සුළුයි.ඇත්ත ලියන නිසා බයවෙන්න දෙයක් නැහැ. (බ)
කුමාර.ඔය සිංහල බෞද්ධ හතර පෝයට සිල් ගන්න,පිරිත් නුල් 100 විතර දාගෙන සෙත් පිරිත් කියව ගන්න උපාසක මහත්තයලට, දමිල මිනිසුන්ගේ ඉඩම් බලහත් කාරයෙන් අල්ලාගෙන හෝටල් ගහන්න හොදයි.දමිල මිනිසුන්ගේ රත්තරන් ටික හොරා කන්න හොදයි.අපේ මිනිස්සු ගෙවල් දොරවල් උගසට තියල පිට රටවල වහල් සේවයට එන වහලුන්ගෙන් රුපියල් 11,850 ක් ගසා කන්න හොදයි.යුද්දයෙන් පස්සේ රටේ සියලුම පුරවැසියන් පිට බදු පිට බදු ගහල වහල්ලු කරපු එක පමණයි "රාජපක්ෂවරු" රටට කළේ කියල හිතන්න මොලයක් නැති මිනිසුන් වෙනුවෙන් ලියන අපිට ගහන්න ඕනේ මඩු වලිගෙන්.....(බ)
නාලිනී.චික්.... චික්..... ඔය වගේ දෙකයි පනහේ වැඩ කරන්නේ නැහැ රාජපක්ෂවරු. (බ)