ෆේස්බුක් සමාජ ජාල අඩවියේ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ රසවත් කථාය. ඒවා ඕපා දූප පමණක් නොව ඇතැම් ඒවා ඇත්තම කථාය. අහන දකින අයට රසවත්ය. මේ ඒ අතරින් එකකි. ෆේස්බුක් වෙබ් අඩවියේ රසවත් තොරතුරු බෙදා ගන්නා පිටුවකින් මෙය උපුටා ගැනුණි.
ෆේස්බුක් සමාජ ජාල අඩවියේ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ රසවත් කථාය. ඒවා ඕපා දූප පමණක් නොව ඇතැම් ඒවා ඇත්තම කථාය. අහන දකින අයට රසවත්ය. මේ ඒ අතරින් එකකි. ෆේස්බුක් වෙබ් අඩවියේ රසවත් තොරතුරු බෙදා ගන්නා පිටුවකින් මෙය උපුටා ගැනුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදිත සංජීව ,පරීක්ෂකයා මෙහෙම උත්තර දුන්නලු.මම නොදන්නා දෙයක් උන්ගෙන් අහගන්න ගියේ, මම හිතන්නේ එහෙම දුන්නක් තිබිලා නැහැ. (නි)
ඔහොම තමයි අද රටේ තත්වය. කොහෙද යන්නේ මල්ලේ පොල් තමයි. (ර)
මේක අහපු ලොකු ලොක්කෙක් මෙහෙම කියන්න ඇති. "ඕක හදන්න 2500ක් යයි. 25,000ක බිලක් දාලා ඉතුරුටික මගේ ගිණුමට දාන්න" (නි)
මාටින් වැරදි තැනක කොටලා වගේ. (ස)
මේක තියෙන්නේ ගුරු සේවයේ රස කතා පොතේ.(ම)
අන්තිමට පරීක්ෂක වරයා ගෙදර ගිහින් නෝනට මේ විස්තරය කිව්වලු. නෝනා කිව්වලු " ඔය ඉස්කෝලේ ඉන්න ළමයින් ඔහොම්මමයි අනේ. සුවර් එකටම ඔක්කොම එකතුවෙලා ඔය වටිනා භාණ්ඩය කාලා දාන්න ඇති කියල (බ)
රාජකීය කනිෂ්ඨ විදුහලේ කරුණාරත්න ගුරු මහතා මීටත් වඩා හිනා යන කතා අපට කියලා තියනවා. එයින් එකක් නම්, පාසල් පරීක්ෂක කෙනෙක් ඉතාම පිටිසර පාසලක ළමයින්ගේ ගණිත දැනුම පරීක්ෂා කරන්න මෙහෙම ඇහුවලු. "ඔය ළමයින්ගේ පියා ටොපි දහයක් ගෙනාවා. තුනක් අනුභව කරනවා. හතරක් අස්ථානගත වෙනවා. ඉතුරු කීයද??. ළමයි බයවෙලා වගේ උත්තර දෙන්න බැරුව ඉන්දැද්දී පරීක්ෂකතුමා කිව්වලු මේ ළමයින්ගේ ගණිත දැනුම අන්තිමයි. එතකොට ගණිත ගුරුතුමා කිව්වලු "සර් ප්‍රශ්නේ අහපු හැටි වැරදියි, මම අහන්නද" කියලා . "ගණන් බැරි එවුන්ට කවුරු ඇහුවත් ඔච්චර තමා, හා අහනවා බලන්න" කියලා පරීක්ෂක කියපුවාම ගුරුතුමා මෙහෙම ඇහුවලු."තොපේ මහ එකා තොපිට කඩචෝරු දහයක් ඇන්න එනවා. තුනක් කොටා බානවා. හතරක් මකබෑ වෙනවා. ඉතුරු කීයද බොලව් ?? මුළු පන්තියම එක හඬින් තුනායි, තුනායි කිව්වලු. (නි)
මුන් හිතන් ඉන්නවා ඇත්තේ අනුරාධපුරේ ඉන්නේ හරක් කියල වෙන්න ඇති. පැරිෂුට් එකෙන් ඇවිල්ල ඡන්දය ඉල්ලපු උන් එකෙකුටවත් දිනන්න අනුරාධපුර ජනතාව ඉඩ දුන්නේ නැති බව,(ම)
හොද කතාවක් (ම)
.......හොදයි හිනාවෙන්න....... (ම)
විදුහල්පති වරයා කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය වෙත ප්‍රති උත්තර මෙසේ දැන්විය.'කැඩුණු දුන්නේ කැබලි දෙක දැනට අස්ථාන ගත වී ඇත.එය කාර්යාල කාර්ය සහයකගේ භාරයේ තිබුණු අතර ඔහුගේ වැඩ තව කාලිකව තහනම් කිරීමට මෙයින් නිර්දේශ කරමි'. (ම)
මේ වගේ දේවල් දිගටම පළකරන්න (නි)
මුල් ගුරුතුමා පන්තියේ සාහිත්‍ය පාඩම උගන්වද්දී සිරිපාල වටපිට බලනවා දැක පන්තියේ ළමයින්ට අතේ ඇති කෝදුව පෙන්වා කෝදුව ගැන කවිපදය බැගින් කවියක් කියන්නට කිව්වේය. පළමු ළමයා "දිග මනින කෝදුව" -දෙවන ළමයා "අඟල් දොළහයි කෝදුව" - තෙවන ළමයා - "ගුරුතුමාගේ කෝදුව" ඊළඟ වාරය සිරිපාලට, ඔහුට ඇසුනේ තෙවන පදය පමණයි. වටපිට බලද්දී මුල්ගුරුතුමාගේ දුව අව්වේ රෙදි වනනවා දැක මෙසේ කීය."වනයි රෙදි ටික උදේ හේදුව" (නි)