පෞද්ගලික රෝහල්වල නතරවී ප්‍රතිකාර ලබන රෝගීනට සවිස්තරාත්මක බිල් ලබන නොවැම්බර් 1 වැනිදා සිට නිකුත් කරන ලෙස පාරිබෝගික අධිකාරිය නියෝග කරයි.
එසේ නොකරන රෝහල්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි පාරිබෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.ඒ.ඩග්ලස් මහතා පවසයි.
බෙහෙත් සපයන වෛද්‍ය සේවා හා බෙහෙත් ඇතුළු සියලු දෑ අඩංගු සවිස්තරාත්මක බිල් ලබාගැනීම රෝගීන්ගේ අයිතියක් බවද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාල මහතා කඩේ යන එක පැත්තකින් තියලා වටිනා දෙයක් කියලා තියෙන්නේ.ඔන්න ඔහොම ඉන්නකෝ යහපාල මහත්තයෝ.(බ)
සේරිවාණිජ ක්‍රමයේ ජාවාරමක් ඕක හැම කෙනාටම කොමිස් බෙදන (බ)
පාලන මිලක් නියම කරන්න. (බ)
හොද වැඩක් හරියට කරනවානම් (බ)
වටිනා වැඩක් .අපිව ගසාගෙන කනවා නැත්නම් (බ)
රසායනාගාර පරීක්ෂණ සදහා සම්මත මිලක් නියම කිරීමත් වැදගත් .මේවයින් මිනිස්සුන්ව හුරන් කනවා..දොස්තර ගාවට ගියාම හැට හුටාමාරක් පරීක්ෂණ දෙනවා කරන් එන්න..හැම එකකින්ම මං හිතන්නේ ලැබ් එකෙන් දොස්තරට මාසේ අන්තිමට ගාන එනවා,,ලෙඩක් හැදිලා ගියොත් සේසතම ඉවරයි. හැම පරිකෂනයකටම සම්මත මිලක් නියම කරන්න මිනිස්සුන්ටත් ලැබ් එකටත් අසාධාරණයක් නොවෙන්න..(බ)
ඒක හොඳයි (නි)
නවලෝක යමලෝක (බ)