තම භාර්යාව ලෝක ආහාර සංවිධානයේ වාහන දෙකක් සිරිලිය සවියට පරිත්‍යාග කර ඇතැයිද තම බෑණාගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 350ක මුදලින් කොළඹින් ගෙයක් මිලට ගත්තා මිස සිරිලිය සල්ලි ඒ සඳහා භාවිතා නොකළැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති නිවේදනයකින් දක්වයි.

එම නිවේදනය මෙසේය.

web-1