බගවන්තලාවේ චැපල්ටන් වතුයායේ මැණික් පතලකින් අත් බෝම්බ දෙකක් හමුවී ඇතැයි පොලිසිය කියයි. පතලේ අඩි 30ක් පමණ ගැඹුරේ දී මේ බෝම්බ දෙක හමුවී ඇති බවත් එය නිෂ්ක්‍රිය කිරීමට කටයුතු කරන බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් පාතලයොත් ලවක් දෙවක් නැතුව පතල් හාරන්න පටන් ගනීවි ! (අ)