මහනුවර ශ්‍රි දළඳා මාළිගාවේ පෙරහර මංගල්‍ය සදහා අලි ඇතුන්ගේ අඩුවක් ඇති වන්නට කිසිදු ඉඩක් නොමැති බව දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා පවසයි.
බලපත්‍ර නික්‍රත් කිරිම් මත ගැටලුකාරි තත්වයක් ඇති වුවත් සියලුම අලි හිමියන් බෞද්ධයන් බැවින් පෙරහර සඳහා අලින් ලබා නොදී සිටීමේ අවදානමක් ඇති නොවනු ඇතැයි ඔහු කියයි.
පාරම්පරික හීලෑ අලි සංසදයේ සභාපති හා හීලෑ අලි සංගමයේ සමස්ත ලංකා සංවිධායක රාජා සේනානායක මහතා පවසන්නේ දැනට අලි අයිතිකරුවන් සතුව අලි 126 ක් සිටින බවත් හිටපු ජනපති රජමහා විහාර වලට අලින් 17 ක් පමණ ලබාදි ඇති බැවිනුත් මහනුවර දළඳා පෙරහර මංගල්‍යය සඳහා අලි ඇතුන් 80 කට ආසන්න ප්‍රමාණයක් සහභාගිවනු ඇති බවයි.
අලි හිඟයක් මවා පා පෙරහර මංගල්‍යය සඳහා අලි ඇතුන් සහභාගි කරවන්නට නොහැකි බව පෙන්වා දෙන්නේ හොර අලි හිමියන් බවත් සේනානායක මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘දළඳා පෙරහරට අලි ප්‍රශ්නයක් නෑ‘
දුමින්ද Sunday, 14 June 2015 12:51 PM
මේක අලි නැගිටින කාලයක් (බ)
විජේසුන්දර Sunday, 14 June 2015 11:01 AM
පෙරහර සාර්ථක වේවා! (නි)