IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පොලිස් පොතෙන්

කළුතර - 

කළුතර පොලිස් විද්‍යාලයේ ‘වේරියන්‘ අශ්වයා සෙනසුරාදා රාත්‍රියේ රෝගාතුරවී මිය ගිය බව පොලිසිය කියයි. 2006 වසරේදී නෙදර්ලන්තයේ සිට මෙරටට ගෙන්වූ මෙම අශ්වයා අඩි 5 අඟල් 8 උසැති බවත් අවසන්වරට පසුගිය 12 වැනිදා විසිර යාමේ පෙළපාළියකකට සහභාගීවූ බවත් කියති.

අශ්වයාගේ සිරුර සංරක්ෂණය කර පොලිස් කෞතුකාගාරයේ තැන්පත් කිරීමට බලාපොරොත්තුවන බවද පොලිසිය කියයි.

බොරලැස්ගමුව -

බොරලැස්ගමුව වේරහැරදී අවමංගල්‍ය රථයක ගැටීමෙන් අවුරුදු 71ක දෙදරු පියෙක් මියගිය බව පොලිසිය කියයි.

ගලෙන්බිඳුණුවැව-

ගලෙන්බිඳුණුවැව යකල්ලේ දී යතුරුපැදියක් කැබ් රථයක ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් 30 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

web



අදහස් (0)

පොලිස් පොතෙන්

චන්ද්‍ර වීරසිංහ Monday, 15 June 2015 10:04 PM

අනේ කාලේ වනේ වාසේ !! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 23 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site