පිළියන්දල කොළමුන්න ශ්‍රී බිම්බාරාමයේ චෛත්‍යරාජයා ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු කොත් කැරැල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ නිරාවරණය කර ප්‍රථම මල් පහන් පූජාව පැවැත්වීය.
ඉත්තෑපානේ ධම්මාලංකාර මහනා හිමියෝ ද වැඩ සිටියහ.
නිර්මාන ශිල්පී සුරේෂ් රුවන්පුර ජනපති අතින් සමරු සහතිකයක් ලැබීය.
විහාරාධිපති කොළමුන්නේ සුමනවංශ හිමියෝ සහ විහාරාධිකාරී කිංචිගුණේ චන්දවිමල හිමියෝ ජනාධිපතිවරයාට ද සමරු තිළිණයක් පිරි නැමූහ.
මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක, මහාචාර්ය කොටපිටියේ රාහුල, දිවියාගහ යසස්සී, මාදුළුවාවේ සෝභිත, තීනියාවල පාලිත හිමිවරුන්ද වඩ සිටියහ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු නායකයන් යන මඟ දිගේ නම් යන්න එපා (නි)
ඒ වුණත් අපේ මහින්ද නැති පන්සල පරිප්පු නැති හෝටලේ වගේ. පව්! ආවා නම් නිම කතාවක් පවත්වනවා (නි)
සාදු සාදු.(හේ)
මේ ජනාධිපතිතුමා ගැන එක දෙයක් කියන්නම ඕනෑ.මෙතුමා තුණුරුවන් වහන්සේලාට ඉතාම ගෞරවයෙන් දොහොත් මුදුන් දී වන්දනා කරනවා.අපේ රටේ බොහෝ දෙනෙක් තුණුරුවන්ට දොහොත් මුදුන් දී වඳින්න දන්නේම නැහැ. (නි)