ව්‍යාපාරික ස්ථාන මංකොල්ල කෑම නැවැත්වීමට ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීමට යෝජනා කළ පිරිස 20වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු සකසා ගැනීමට ක්‍රියාකිරීම ගැන පුදුම නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ අද (11) පැවසීය.
සමානුපාතික නියෝජන ක්‍රමයක සිට කේවල සමානුපාතික මිශ්‍ර ක්‍රමයක් දක්වා නියෝජන ක්‍රමය වෙනස් කිරීමක් මිස 20වැනි සංශෝධනය මගින් මැතිවරණ ක්‍රමයේ වෙනස් සිදුකර නැතැයිද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිවරණ ක්‍රමයක් ව්‍යවස්ථා සංශෝධනයකින් වෙනස් කිරීම මේ පක්ෂයට ප්‍රශ්නයක්ද? (බ)
අලුත් වැඩක් ලැබිලා වගෙයි.... (නි)
ෆුල්ෆේස් නම් මොකද? අර සුප්‍රසිද්ධ සින්දුවකුත් තහනම් කළේ අනිත් ක්‍රීඩකයන්ට අපහාසයක් කියලා (නි)
ඕක මොකක්ද? ත්‍රස්තවාදය පරාජය කිරීම අපේ ජයක් කියලා කියන්න එපා. එතකොට වෙන අයට රිදෙනවලු (නි)
ෆුල්ෆේස් හෙල්මට් තහනම් කරන එකට ව්‍යවස්ථා සංශෝධනය ගළපා ගන්නේ කොහොමද? සියලු දේ විවේචනය කරන්න පුරුදුවෙලා (නි)
පද්මා මහත්මියනි, මෙතැන් කතා කරන්නේ නීති ගැන. ව්‍යවස්ථා කියන්නෙත් නීති, හෙල්මෙට් ගැන ගේන්ඩ ගියෙත් නීතියක්. (බ)
මේක නම් නියම කතාවක්! (නි)
ජයවේවා! (නි)
ආ! තවම ලංකාවේ ඉන්නවද? අපි හිතුවේ මෙහේ නැතුව ඇති කියලා (නි)