ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් පුරවැසියන් පත් කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගන්නා තුරු දැනට පත් කර සිටින සාමාජිකයන් හත් දෙනාගෙන් එහි කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම ඇතුළු ව්‍යවස්ථාදායක සභාව මගින් කළ යුතු කටයුතු ඒ අනුව කෙරෙන බව ද ඇමැති සඳහන් කළේය.
ජනාධිපතිවරයා, අගමැතිවරයා, කතානායකවරයා සහ විපක්ෂ නායකවරයා නිල බලයෙන් මෙම සභාවට පත්ව සිටින අතර ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය පාඨලී චම්පික රණවක, අගමැතිගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා, සුළු පක්ෂ නියෝජිතයෙක් ඇතුළු හත් දෙනෙක් දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කරනු ලැබ සිටිති.
වීඩියෝ - ලහිරු හර්ෂණ
2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ස්වාධීන කොමිෂන් ළඟ ළඟම එනවා‘
දුමින්ද Thursday, 11 June 2015 10:00 AM
තවත් බාගෙට පුච්චපු රොටියක්ද?(හේ)
ලාල් Thursday, 11 June 2015 10:37 AM
සෝබිත හාමුදුරුවන්ගෙන් තමයි අහන්න වෙන්නේ තැටිය හරියට රත්වෙලා නැතිවද මේ එක රොටියක්වත් හරියට පුච්චගන්න බැරිවෙලා තියෙන්නේ . එහෙමත් නැතිනම් මේ රොටි පුච්චන්න පත් කරලා තියෙන අයට ඒ ගැන පළපුරුද්දක් හෝ දැනීමක් නැති නිසාද කියල.(බ)