පසුගිය අප්‍රේල් මාසයේදී අඟුණුකොළපැලැස්සේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගීවූ උත්සවයකට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයකු පිස්තෝලයක් රැගෙන ගියැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතාට හෙට (12) උදේ 9ට රහස් පොලිසියට කැඳවීමක් ලැබී ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමන්ති,නැහැ ළමයෝ, ඒක වතුර බෝතලයක්ම තමා.බට ගහක් කපලා හදන වතුර විදින තුවක්කු හදන්නේ ගමේ කොල්ලෝ කුරුට්ටෝනේ. (නි)
ඒක මම හිතන්නේ අර බට ගහක් කපලා හදන වතුර විදින තුවක්කුවක් වෙන්න ඇති. (නි)