ශාන්ති පදනමේ සභාපති කොටපොල අමරකිත්ති හිමියන් 1990 මැයි මාසයේ දි අනුරාධපුර ශ්‍රි මහා බෝ සමිදුන් පිදීම සඳහා ඇරඹු පිච්චමල් පුජාවට වසර 25 ක් පිරිම නිමිත්තෙන් පිච්චමල් ප්‍රජා අරමුදල පිහිටුවීම බුද්ධ ශාසන අමාත්‍ය කරූ ජයසුරිය මහතාගේ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. චම්පික අමාත්‍යවරයා ජනාධිපති වරයාගේ ආධාරය මුලින්ම කැටයට දැමීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිච්චමල් පුජා කලාට හිත නිවෙන්නේ නැහැනේ. හිත නිවෙන, සතුටින් ඉන්න පුළුවන් ක්‍රමයක් තමා දැන් සමාජයට අවශ්‍ය. බුද්ධ කියල තියන විදිහට එයා හොයාගත්තු ක්‍රමය පාවිච්චි කරලා තමන් ගොඩ යන එකයි කරන්න ඕන. බුද්ධ කිව්වේ ධර්මය දකින්නා බුද්ධ දකි කියලයි. ඉතින් ඔය පුද පුජා පවත්වන එකෙන් සත්‍ය දකින්න, සතුටින් ඉන්න පුළුවන් වේවිද? (ස)
මොන අරමුදල හැදුවත් සාමාන්‍ය බෞද්ධයෙකුට ශ්‍රී මහා බෝධිය උඩ මළුවට යන්න බැහැ නේ. දේශපාලඥයින්ට පමණයි එයට ඉඩ දීල තියෙන්නේ. (ර)