ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයන් ලෙස හිටපු අගමැති දි මු ජයරත්න මහතා සහ දෙවතාවක් අගමැති ලෙස කටයුතු කළ රත්නසිරි වික්‍රමනායක මහතා මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් පත් කරනු ලැබූහ.
ඔවුහු බදාදා (10) ජනපති ඉදිරියේ දිවුරුම් දුන්හ.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකයන් ලෙස හිටපු අගමැති දි මු ජයරත්න මහතා සහ දෙවතාවක් අගමැති ලෙස කටයුතු කළ රත්නසිරි වික්‍රමනායක මහතා මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් පත් කරනු ලැබූහ.
ඔවුහු බදාදා (10) ජනපති ඉදිරියේ දිවුරුම් දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් පඹයෝ දෙන්නෙක්. (හේ)
කුඩු වරායෙන් නිදහස් කරන විදියද? (ස)
චන්ද්‍රිකා මැතිනියගේ උපදෙස් වලට යටත්වද ? (ම)
ඔබ සැබෑ නායකයෙක් (ම)
වෙනසට ජයවේවා! (නි)
අනේ කවුරු හරි මට කියනවද මේ මොකද වෙන්නේ කියලා.(හේ)
ජනාදිපති තුමනි , කරුණ කර කියනවද මේ යට පඩි ගෙවන්නේ කව්ද ,,??? (ම)
ඔබේ නිහතමානිකම තහවරු වී අවසන්. නමුත් ඔබගේ අව්‍යාජත්වය හා නිහතමානිකම අනිසි ලෙස භාවිතා කරන්නන්ටද ඍජුව අමතන්න.(ම)
යහපාලනයටත් දෙවියන්ගේම පිහිටයි. අපි ඡන්දේ දුන්නේ මේ වාගේ අය ගෙන්නන නෙමෙයි වනසක් බලලා ඔය මුණු දැන් දැකලා ඇති වෙලා නිසා (ම)
පිටුපසින් සිනාමුසු මුහුණින් සිටින කෙනාගේ කර පටියේ පාට මාරු වෙලා නේද! (බ)
දැන්වත් පක්ෂේ ගොඩ එයි.(හේ)
මේ අයගේ උපදෙස් ඔබ තුමාට වැදගත් වෙයි.(හේ)
මේ දෙන්නාගෙන් වැඩක් වෙයිද?(හේ)
දැන් නම් හොඳටම පැහැදිලියි කරන්නේ මොකද්ද කියලා . (හේ)
මේක හොද වැඩක්.(හේ)
ඇති දැන්වත් මොලේ පෑදුනා .(හේ)
පුතා ගේ කට දැන් මොනවා කියයිද ?(හේ)
අපේ රට බටහිරයන්ට පාවාදෙන එකට මේ අහිංසකයෝ දෙන්නත් ගාව ගත්ත .ඔහොම යමුකෝ (බ)
ඔය වැඩේට පඩිය කීයද? ඇමැති මණ්ඩලේ අඩු කළා වගේ දැන් උපදේශක මණ්ඩලේ ගානත් අඩු කරන්න වේවි. (බ)
මොනවා දුන්නත කට්ටිය ඔබතුමා ගෙන් ගිලිහෙන එක නවත්තගන්න බැහැ (බ)
ජීවිතයේ අවසාන බාගයේදී මේවගේ නිවට වැඩක් ඔබල කරාවි කියල අපි හිතුවේ නැහැ ... රත්නසිරි මහතා එදා ගිරිය කඩාගෙන කෑ ගහනකොට අපි ඔහුට ගරුකළා.. නුඹලා දේසපාලන හිගන්නන් මිස දේශ ප්‍රේමීන් නොවේ රට බෙර ගත්තු මිනිහට අපි පයන් ගහන්න හොඳ නැහැ නේද ජ්‍යෙෂ්ඨ මහත්වරුනේ (ම)
දැනුයි අපිට තේරෙන්නේ වටිනාකම (නි)
ටික ටික ගිලිහීම නවත්වන්න අමාරුයි (ම)
මට මතක් වෙනවා දිනපතා පුවත්පතක් මගින් දශක 4කට පමණ පෙර හොරණ නගරයේ මුට්ට ඇද්ද රොනීට දුන් උපහාරය. හොරණ නගරයේ උපහාරය පිදියයුතු තව කට ඇති පුතෙක් ඉන්නවා (නදී)
බන්දුල විජේවිරගෙයි ,රෝහණ බැද්දගේගෙයි සද්දයක් නැහැ කොහොමද ඒ පැත්තේ තොරතුරු (නදී)
සුබ පතනවා දෙන්නටම! (නි)
කළගුණ සලකන්න ඕන. නැත්නම් හිතට සැනසීමක් ඇතුව සතුටින් කාලය ගත කරන්න බැහැනේ. මේක නම් දෙලොවටම වැඩ දැයි වැඩක්.(ම)
යහපාලනයටත් දෙවියන්ගේම පිහිටයි. අපි ඡන්දේ දුන්නේ මේ වාගේ අය හොරු මංකොල්ල කරෝයෝ මෙවැනි වැදගත් නිලවලට පත්කරන්නද? එන ඡන්දෙදි අපි දෙන්නම්කො...........(ස)
හිටපු ලොක්කව නම් පත් කර ගන්න එපෝ ...(ස)
මොකටද අනේ මේ මහත්වරු දෙන්නව ගත්තේ ඔය වැඩට? දැන් මේ අය හරියට පොඩි ළමයි වගේ. (නි)
රත්නසිරි මහතාට ජයවේවා! (නි)
අනේ මන්දා? මට නම් මොකුත් හිතාගන්නවත් බැහැ අනේ! (නි)
මහින්දට මේවායින් ඉගෙනගන්න දේවල් ගොඩක් තිබෙනවා. ඇමරිකාවේ පළමු වරට කළු ජාතික ජනපතිවරයකු බිහිවුණේ. නමුත් දැනටත් හිටපු සුදු ජාතික නායකයින් උපදෙස් දෙනවා.අනේ අපේ රටේ එකම ජාතිය ,එකම භාෂාව ,එකම පක්ෂය ඇනකොටා ගන්නවා. හැමදාමත් පන්සල් යනවා. පැය 24 බණ ,පිරිත් අහනවා.ඒ අහලා දොර ළඟට පිටවෙන්න එනකොට කියන දේවල්? දෙවියනි, ඔබ කොහිද ....? (නි)
ඉතා කෘතහස්ත දැනුමකින් පිරිපුන් දෙදෙනෙක් (නි)
මම හිතන්නේ හොඳ ගමනක් යන්න පුලුවන්වෙයි (නි)
දැන්නම් සැබෑ වෙනසක්! (නි)
ෂා නියමයිනේ! (නි)
කුමාරට තේරෙන්නෙම නැද්ද මෙතුමා මේ කරමින් ඉන්නේ පක්ෂය ශක්තිමත් කරහැනීම නේද ? මහින්ද මහතා එහෙන් එයාගේ පිල ශක්තිමත් කරමින් වෙනම ගමනක් යනවා. (ර)
ජනාධිපතිතුමෙනි, බාලයන් ඇසුරුකිරිම පිරිහීමේ ලක්ෂනයක්. (ර)
අනේ මන්දන්නේ නැහැ, මදැයි යහපාලානේ උදා කරගන්න කියලා ගියා. (ර)
මේ දෙන්නම දේශපාලනයේ පෙරළිකාර චරිත මුත් අපිට නම් දැන් විශ්වාස කරන්න අමාරුයි (නි)
හිටපු ජනාදිපතිටත් ඔය වගේ එකක් දුන්නා නම් හාවරයිනේ (නදී)
දැන් නම් ටික ටික වියයුත්ත වෙනවා (නි)
මදැයි අපි මහ ලොකුවට බලාපොරොත්තු තියාගෙන හිටියා? (නි)
කාට තනතුරු දුන්නත් කමක් නැහැ. අරයට නම් කිසිම දෙයක් දෙන්න එපා (නි)
නියම දෙන්නෙක්නේ! (නි)
දීමු මහතාව පැත්තකට දාන්න පුලුවන්ද? සුමනදාසට කියන්න බැරිවුණ අනාවැකියක් කියන්න තරම් දක්ෂයෙක් මේ අවස්ථාවේ බොහොම වැදගත්. (නි)
මේ වෙලාවේ මෙය සුදුසු නැති බවයි මට නම් හිතෙන්නේ (නි)