සයිබර් අපරාධ මර්දනය සම්බන්ධයෙන් පුහුණුවිම් කරන දකුණු ආසියාවේ පුහුණු මධයස්ථානය ශ්‍රි ලංකාවේ පිහිටුවීමට යුරෝපා කවුන්සලය ක්‍රියාකරගෙන යන බව ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනයේ නිති අධ්‍යක්ෂක නිතිඥ ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසිය.
සයිබර් අපරාධ සම්බන්ධ කටයුතු කෙරෙන ලෝකයේ තිබෙන එකම හා සම්මුතිය ලෙස සැලකෙන බුඩාපේස්ට් සම්මුතියේ සාමාජිකත්වය ශ්‍රි ලංකාවට හිමිවිම නිසා යුරෝපා කවුන්සලය මෙවැනි පියවරක් ගෙන ඇත.
පිහිටුවිමට යෝජිත එම මධ්‍යස්ථානය වෙනුවෙන් ක්‍රියා කරන ශ්‍රි ලංකික නියෝජනයන් වන්නේ අධිකරණ අමාත්‍යංශයේ ලේකම් කමලිනි ද සිල්වා මහත්මිය ,සොලිස්ටර් ජනරාල් සුහද ගම්ලත් සහ ජයන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේකටත් කියාවිද දන්නේ නේ එයාලත් එක්ක ගනුදෙනු හොඳනැ අකුලාගෙන පලයව් කියල.(ම)
නිර්මාණකරුවන් වෙනුවෙන් හොඳ දෙයක්. (නි)
මෙහි සිරස්තලය වැරදියි. පරිසර අපරාධ නොවි අන්තර්ජාල අපරාධ පුහුණු පාසලක්.(ම)
අපෝ ඕනෑ නැහැ. මෙහෙ කට්ටිය ඕවා පුරුදු වුණාම අර කාටද මන්නය අහුවුණා වගේ තමයි (නි)
ඉතා හොඳයි (ම)
නියමයි. යහපාලනේ ප්‍රතිලාභ! (ස)