නුගේගොඩ අඹතලේ පරණ පාර ප්‍රදේශයේදී මෝටර් රථයකින් නිවසකට පැමිණි දෙදෙනෙක් වෙඩි තබා නිවැසියන් බිය ගන්වා අල්මාරියේ තිබූ රුපියල් 20,000ක් මංකොල්ල කා පළා ගොස් ඇතැයි පොලිසිය කියයි.
නිවසේ මුදල් මංකොල්ල කා පාරට පැමිණි මොවුන් පාරේ ගිය ත්‍රී රෝද රථයක් නවත්වා එහි සිටි පිරිස ඉවත්කර එයින් පළාගොස් ඇතැයිද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තව මොනවා මොනවා පොලිසියෙන් තහනම් කරයිද දන්නේ නැහැ. (බ)
අඳුරන කෙනෙක් වෙන්න ඇති (නි)
මාර්ග බාධක කිහිපයක් තිබිය යුතුම පාරක් (නි)
ආපු වාහනේ දාලද පැනලා ගිහිල්ලා තියෙන්න? මොනවාද මේ වැඩ? වාහනයකින් ඇවිල්ලා, වෙඩි තියලා, ත්‍රීරෝද රියක නැඟලා පැනලා යනවා...? ගණන රුපියල් 20,000යි. අයියෝ සල්ලි! (නි)
අනේ මේ වගේ අය. ඕක දවස් 3ක් හොඳට තුන්වේල කාල ඉන්නවත් මදි නේ? මෝඩ රැල. දැන් ඉතින් අහු උනාම ගුටි කන්න ටොන් ගානට. (ස)