සත්ත්ව ආහාර ලෙස ඉන්දියාවෙන් ආනයනය කළ රතු කැකුළු සහල් කිලෝ 26,000ට වැඩි ප්‍රමාණයක් ඉස්තරම්ම සහල් ලෙස මිනිස් පරිභෝජනය සඳහා වෙළඳපොළට යැවීමට තිබූ පෑලියගොඩ ගබඩාවකින් සැකකරුවකුද සමග අත් අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතා කියයි.
එම සහල් තොගයෙන් රුපියල් තිස් ලක්ෂයක් උපයා ගැනීම පිටකොටුව ව්‍යාපාරිකයකුගේ අදහස වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වස විකුණන වෙළෙන්දන් (ම)
මේ වගේ මිනිස්සුන්ව නම් උල තියන්න මේ කරන වැඩ වලට. (ස)
මෙම ව්‍යාපාරිකයන්ට දඩ විතරක් මදි. මහ උළු ගෙදරට යවන්න ඕනෑ අවුරුදු 20 කට විතරවත්. ගොඩක් වෙලාවට මේගොල්ලන්ට රටවල් දෙකේම පුරවැසිභාවය තිබෙනවා.