දකුණු පළාත් සභා ඇමැති ඩී.වී.උපුල් අද පැය හත හමාරක් ප්‍රශ්න කිරීමෙන් පසු අත් අඩංගුවට ගෙන ඇති අතර අලුත්කඩේ මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ කොස්තාපල්ගේ සිට සියලු දෙනා ගල් ගසා මරා දැමිය යුතු යැයි හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහභාගිවූ රැස්වීමකදී ඔහු පසුගියදා ප්‍රකාශ කළේය.
රැස්වීම පැවතියේ තිස්සමහාරාමයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව කී දවසක් බළලුන් ලවා කොස් ඇට බාවාගන්නද? උපුල් පොලිසියට ගල්ගහන දවසේ ඊට අවශ්‍ය ගල් තොගය බාන්න හිටපු අයත් තව ටික දවසකින් නිල් පාට වෑන් එකෙන් සිපිරි ගෙරදට යන හැටි පෙන්වන ඡායාරූප වලින් පත්තර පිටු පිරේවි. (නි)
මාලු නහිනෙත් කට නිසාලු. (ර)
වැඩිය ගණන් ගන්න එපා. අනිත් එක දැන් අරයම උසාවියට ඒවි මෙයාගේ නීතිඥයා හැටියට. මෙයාට රිමාන්ඩ් එකේදී 'ස්වාමියාගෙන් විසිට් එකක්' ෂුවර්. කොච්චර සතුටු ඇද්ද? (නි)
වටේ හිටගෙන අත්පුඩ් ගහපු අයවත් කුඩු කරන්න ඕනේ (අ)
මිනිහ කොහොමත් මාළු ඇමතිනෙ. "කෑමන් හොඳ කෑම ඉල්ලාගෙන කෑම" කියන්නෙ ඕවට තමයි. (අ)
නිතිය රජ කරවන දවස වැඩි ඈතක නෑ (ම)
ලංකාවේ දැන් අලුත්ම මෝස්තරය ඉල්ලන් කන එක වේ. (බ)
මුණ දැක්කහම පේනවා උගත් වැදගත් ලංකාවේ දේශපාලනයට නැතුවම බැරි කෙනෙක් විත්තිය.(ම)
" අපේ කාලේ හොරුන්ට දුෂකයින්ට දඩුවම් දුන්නේ නැහැ කිව්ව එකට " මහින්ද ළග ෆයිල් තියන නිසා එයා දන්නවනේ කෝකද හොරා කියල වදයක් නැතුව හොරු ඔක්කම අල්ලගන්න පුළුවන් ...(බ)
මෙතුමා ජාතික වීරයෙක්.අපේ සහය ඔබට. (ස)
එයා ළඟින් අපි ගල් ටිකක් තියලා බලමුද? (නි)
අපි ළඟත් වීඩියෝ තිබෙනවා (නි)