ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ලබන 12 වැනිදා රහස් පොලිසියට එන ලෙස මේ දැන් පණිවිඩයක් ලැබුණු බව හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඔහුගේ ට්විටර් වෙබ් අඩවියේ සඳහන් කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් මේ ගැන විමසීමක් කළද ඒ සඳහා ප්‍රතිචාරයක් නොලැබිණි.