IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රිමාන්ඩ් සිරකරුට සහනයක්

රිමාන්ඩ් බන්ධනාගාරවල  ගත වී සිටින රැදවියන්ගෙන්  නිදහස්  කළ යුතු  රැඳවියන්  අධීකරණ මඟින්  වහාම නිදහස්  කැරවීමට  පියවර  ගන්නා  බව සොලිසිටර් ජනරාල්  සුහද ගම්ලත්  මහතා  පැවසීය.

මෙම කටයුත්ත මාසයකදී  ක්‍රියාවට  නැංවිමට යයි. රිමාන්ඩ් බන්ධනාගාරවල ගතව සිටින රැදවියන්ගේ  සංඛ්‍යාවට සහ ඔවුන්  බන්ධනාගාර  ගත කළ හේතු  ඇතුළු සෑම විස්තරයක්ම හෙට  (10) තමන්  වෙත ඉදිරිපත්  කරන ලෙසට  බන්ධනාගාර කොමසාරිස්  ජනරාල්  වෙත  දැනුම්  දුන් බවත්  ගම්ලත්  මහතා  සඳහන්  කළේය.

එම වාර්තාව  ලැබුණු පසු මාසයකට  වරක් බන්ධනාගාර  වෙත ගොස්  මෙම කර්තව්‍යය ඉටු  කිරිමට  කමිටුවක් පත්  කැරෙයි. එම කමිටුව නීති  ආධාර  කොමිසමේ  නිලධාරයෝද නවක නීතිඥවරුද , බන්ධනාගාර  කොමසාරිස්  ජනරාල්  ප්‍රධාන මහේස්ත්‍රාත්  අයත් වෙති. ඔවුන්  සිටින බන්ධනාගාරයට ගොස්  නිදහස්  කළ යුතු  සහ ඇප දිය යුතු  රැඳවියන්  ගැන එම මොහොතේම තීරණයකට  එළඹෙයි. ඉන්පසු  අධිකරණයට  මෝසමක් ඉදිරිපත්  කර රැඳවියන්  නිදහස්  කිරිම හෝ  ඇප දෙනු  ඇත.

බන්ධනාගාර  ආඥා පනත යටතේ  මාසයකට  වරක්  මහේස්ත්‍රාත්වරයා තම පළාතේ  බන්ධනාගාරය වෙත යායුතු යැයි  සඳහනක්  කර  ඇත.



අදහස් (0)

රිමාන්ඩ් සිරකරුට සහනයක්

විජයබාහු Tuesday, 09 June 2015 01:15 PM

අවශ්‍ය කට්ටිය එලියට ගන්නද දන්නේ නෑ.(හේ)

:       0       0

ඉසුරන්දි Tuesday, 09 June 2015 08:22 AM

මේ මිනිස්සුන්ව ගාල් කරගෙන නිකන් කන්න දෙන එකේ නිදහස් කරලා දාන්න.නැත්තම් පුරන් වුන කුඹුරක් අස්වද්දන්න ගන්න.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 734 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site