ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට ඇප ඉල්ලා කොළඹ මහාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කළේය.
කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා මීට කලින් දිනෙක ඔහුට ඇප දීම ප්‍රතික්ෂේප කළේය.
ඔහු විසින් ඉදිරිපත් කැරුණු වෛද්‍ය සහතික නොගැලපීම ඊට හේතුවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාට ඇප දුන්නත් මෙයාට ඇප දෙන එක නම් සුදුසු නැහැ නේද ? ඊට පස්සේ කෙලින්ම දුවලා ගිහින් තානාපති කාර්යාලවල ඇත්තන්ට ගුස්ති දෙන්න පටන් ගත්තොත් මොකද කරන්නේ .(හේ)
මේ වගේ මහජන මුදල් කාබාසිනියා කරන දේශපාලන තක්කඩින්ට විශේෂයෙන් ඇප නොදිය යුතුයි..එවිට අනෙක් දේශපාලුවන්ද පාඩමක් ඉගෙන ගන්නවා ඇති. (ම)
මෙ අයට නම් ඇප දෙන්න එපා. ජීවිත කාලයම හිරේ තියන්නයි වටින්නේ. (නි)