සිිව් දින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි පාකිස්ථාන යුධ හමුදා හමුදා ප්‍රධානී ජෙනරාල් රහීල් ෂරීෆ් අද ගුවන් හමුදා මුලස්ථානයට පැමිණ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක හමු විය.
ගුවන් හමුදා මුලස්ථානයේදී ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ආචාර පෙළපාලියක් පවත්වා ඔහු පිළිගත්තේය.
මෙම හමුවේදී දෙරටේ ආරකෂක තත්වය පිළිබඳව දෙදෙනා කරුණු රැසක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව විශේෂ සමරු තිළිණ හුවමාරු කර ගත්හ.
.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ සැබෑ මිතුරෝ. (ර)
අතේ දුරින් හොඳේ. මම අත්දැකීමෙන් කියන්නේ. (ස)