ජනපතිවරණ සමයේ කහවත්ත නගරයේ පැවති පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක රැලියක සැරසිලි සිදුකරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කළ ශාන්ත දොඩම්ගොඩ මහතාගේ මරණය සම්බන්ධව රිමාන්ඩ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර මහතා ඇතුළු සැකකරුවන් තිදෙනකුට ඇප ලබාදිය නොහැකි බව පවසමින් රත්නපුර පළාත්බද මහාධිකරණ විනිසුරු චම්පා රාජරත්න මහත්මිය ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප අයැදුම්පත් ප‍්‍රතික්ෂේප කළාය.
අනෙක් සැකකරුවන් සිවුදෙනකු සම්බන්ධව ඉදිරිපත් කළ ඇප අයදුම්පත් පිළිබඳ සලකා බැලීමේ නඩු විභාගය ජූලි මස 06 දිනට කල් තැබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ඉස්සරහට දාලානේ අරයා එගොඩ වෙන්න හැදුවේ. (නි)
වැරදි වැඩක් කළාම බේරෙන එක ලේසි නැහැ.(අ)
කවදාහරි එයත් කළ වැරදි වලට විඳවයි (නි)