දහ නව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් තිදෙනා නෙමැතිව ඉතිරි සාමාජිකයන් සත් දෙනාගෙන් හෝ මෙම සභාව ක්‍රියාත්මක කිරීම පිළිබඳව සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට ජනාධිපති තම පක්ෂය සමඟ එකඟ වූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කියයි.
ඉකුත් පස් වැනි දා සාකච්ඡාවක දී මෙම එකඟතාවය ඇති විය.
ව්‍යවස්ථා සභාවේ සිවිල් සාමාජිකයන් තිදෙනා නොමැතිව එය ක්‍රියාත්මක කළ හැකි වුව ද එය පාර්ලිමේන්තු සාමාජිකයන්ගෙන් පමණක් ක්‍රියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ගැටළුවක් බවත් ජනපති පැවසීය.
ස්වාධීන් කොමිෂන් සභා පත් කරනුයේ මේ කොමිසමෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්දරේ සුදු හකුරු හැදුවා වගේ(නදී)
සඳුන් නිකම් ගඳ ගස්සන්නේ නැතුව තමන්ගේ ප්‍රතිචාරය ඉදිරිපත් කරගන්නවා අර රනිල්ට ඉන්දියාවට ගිහින් දර ජාතියක් හෙව්වා නේද එකට ඔබව ගෙනිච්චානම් හරි.ඔබලා වගේ නරුමයෝ ඉන්නකම් මේ රට හදන්න බැහැ(ම)
ප්‍රකාශ්, තාම පත්කරලා නැහැ. හොරාට කලින් කෙහෙල්කන වැට පැන්නා. ඔය ලිව්ව එක කොපිකරලා තියාගන්න පත්කළාම පේස්ට් කරන්න. කවුරු පත්කළත් ඕකමනේ ලියන්නේ. (නි)
නමින් ස්වාධීන කොමිසන් සභා වුනාට ඕවා සඳහා පත්කර ගනු ලබන අය ඒක පාර්ශිකව කටයුතු කරන සාධාරණය ගැන නොහිතන පිරිසකි.(නදී)