මාතර ඉසදීන් නගරයේ සිට විනෝද චාරිකාවක යෙදුණු වෑන් රියක් මාතලේ ඇල්කඩුව සෙංගුවත්තේ වැවට පෙරලීමෙන් මිය ගිය පිරිස දෙදෙනකු බව මුලින් ලැබුණු වාර්තාවල සඳහන් වෙතත් එම ප්‍රමාණය වැඩි විය හැකි බව පොලිසිය කියයි.
සිව් දෙනකු පමණ මිය ගොස් ඇතැයි ස්ථිර නොවූ ආරංචි කියයි.
වයස අවුරුදු පහේ සිට 10 දක්වා වන දරුවන් ද වෑන් රියේ සිටි බවත්, අඩු ගණනේ පිරිමින් 11 දෙනකුවත් එහි සිටින්නට ඇති බවත් කියති.
තුවාලකරුවෝ මාතලේ හා මහනුවර රොහල්වලට යවනු ලැබ සිටිති.
(සෙම්බුවත්ත වැවේ ඡායාරූපයකි)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පත් මහතා කියා තිබු දේවල් සේරම හරි. තවත් එකක් මතක් කරන්නම්. (ම)
දුරගමනක් යාමට පෙර වාහනයේ ප්‍රධාන කොටස් වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කළ යුතුයි (බ)
වෙන රටවල එකදිගට එලවන්න පුළුවන් පැය දෙකක් පමණි. ඊට පසු විනාඩි 20 ක් වත් වාහනයෙන් බැස විවේකයක් ලබා නැවත යා යුතුය. තවද වාහන වල යාන්ත්‍රික ක්‍රියාකාරී තත්වය බොහෝ වෙලාවට ඉතා අඩු ප්‍රමාණයෙන් තමා මෙහි ඇති වාහනවල තත්වය. (ර)
ලංකාවේ අලුත් ප්‍රවණතාවයක්! සාපේක්ෂව බොහෝ ලාංකිකයන් විනෝද ගමන් යාම පටන් අරගන. පසුගිය කාලේ එවැනි වාහන බොහොමයක් අනතුරු වලට භාජනය වුවා නේද? (නි)
මෙහෙම වෙන්නේ රියදුරාට ප්‍රමාණවත් නින්දක් ලබා නොදීම මත ද්‍රව්‍ය බාවිතය පාරවල් නුහුරු බව, අාදුනික රියදුරන් රිය පැදවීම රියදුරු පුහුණුවට උත්සහ දැරීම වාහනවල රෝද සහ කාර්මික තත්වය දුර්වල වීම කෙටිදුර දාවනයට හුරු වී ඇති වාහන එක්වරම දිගුදුර දාවනය සහ දවසේ වැඩි කාලයක් මහපාරේ සිට රාත්‍රී වන තෙක් පැමිනිම නවාතන් ගාස්තු අඩුකරගැනීම සදහා මේවා ගැන සියලු දෙනා අවදානය යොමු කළ යුතුයි (නදී)