පුත්තලම පාලවිය වීර කොබ්බෑකඩුව විහාරස්ථානයේ නව චෛත්‍ය රාඡයාණන් වහන්සේගේ ධාතු නිදන් කිරීම හා කොත් පැළදවීම පැවැත්වීණි.
පාලවිය වීර කොබ්බෑකඩුව තල්වත්තේ සිරිමංගල හිමියන්ගේ ඉල්ලීමකට අනුව, වැල්ලවත්ත සදහම් ආශ්‍රමාධිකාරී කැන්දගොල්ලේ පාලිත තිස්ස හිමියන්ගේ උපදෙස් හා අනුසාශනා පරිදි කොට්ටාව සිද්ධුල්ල 3 වන මාවතේ පදිංචි - සන්සිත් ප්‍රින්ට්වේ කළමණාකාර අධ්‍යක්ෂක සමන් ගුණරත්න මහතා හා පුත්තලම බාලසුරීය පෞද්ගලික රෝහලේ කළමණාකාර අධ්‍යක්ෂක ප්‍රියන්ත ලාල් බාලසුරිය මහත්වරු බැරපන දැරූහ.
මෙම දාගැබේ ධාතු නිදන් කිරීම හා වත් පිළිවෙත් සියල්ල මිහින්තලේ රජමා විහාරයේ බස්නායක නිළමේ හා මහරගම පිළිකා රොහලේ වෛද්‍ය සමාධි විශ්වනාත් රාජපක්ෂ මහාතා විසින් සිදුකැරිණි .
අමරපුර මහා නිකායේ අඹගහාපිටි පාර්ශවයේ මහානායක හීනටියන නන්ද තිස්ස නායක හිමියන් ද පුත්තලම දිස්ත්‍රික් ලේකම් එල් . එම් චිත්‍රානන්ද ද පැමිණ සිටියහ.
2025 දෙසැම්බර් මස 04
803
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පලාවිය සෑයේ කොත් පැළදවේ
චාමනි දිල්රැක්ෂි - පුත්තලම Sunday, 07 June 2015 06:34 AM
පුත්තලම කොළඹ පාරේ දර්ශනීය අයුරින් ඉදිකොට ඇති මෙම මනරම් චෛත්‍යරාඡයාණන් දුටුවිට ඉතා සතුටක් දැනෙනවා. මෙය ඉදිකල නිර්මාණ ශිල්පියා දක්ෂතාවය මැනවින් පෙනෙනවා. මෙයට දායකත්වය සහායොගය දුන් සැමට පිං. (ම)
දිනුෂා Sunday, 07 June 2015 08:47 AM
උතුම් පින්කමක ආනිශංස ඔබ සැමටම ලැබේවා (නදී)
නුවන් Sunday, 07 June 2015 09:40 AM
සාධු ! සාධු !! සාධු !!! බුදු සසුන බැබලේවා !!! (නදී)