එන්නතක් ශරීර ගත වූ බව කියන හෙදියක (35) අනුරාධපුර රෝහලේ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබ සිටියි.

ඇයට එන්නත ශරීර ගත වූ ආකාරය ගැන රෝහල පරීක්ෂණ පවත්වයි.