මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් බත් දන්සලක් ජුනි මස 7 ඉරිදා පස්වරු 12.00 සිට ඉතාලියේ මොන්සා නගරයේදී පැවැත්වීමට නියමිතය. දසමිණ තරුණ කැල පළමුවරට සංවිධානය කරන මෙම දන්සල නිමිත්තෙන් ධර්ම දේශනාවක් හා සාංඝික දානයක් ද පිරිනැමෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමන් පහසුව සැලසුවනම් අපිත් යනවා මේ බත් දන්සලට (නදී)