රත්නපුර ගැටහැත්තේ දී අනතුරට ලක් වූ ත්‍රීරෝද රියක් බසයකට යටවීමෙන් එහි ගමන් කළ හතර දෙනෙක් මරු මුවට පත්වූහ.
ත්‍රීරෝද රිය යකුරුපැදියක ගැටී පෙරලී පසුව පාරේ ගිය බසයකට යටවූ බව සිද්ධිය දුටුවෝ කියති.
යතුරුපැදියේ ගිය දෙදෙනෙක් ද තුවාල ලදහ.
රත්නපුර ගැටහැත්තේ දී අනතුරට ලක් වූ ත්‍රීරෝද රියක් බසයකට යටවීමෙන් එහි ගමන් කළ හතර දෙනෙක් මරු මුවට පත්වූහ.
ත්‍රීරෝද රිය යකුරුපැදියක ගැටී පෙරලී පසුව පාරේ ගිය බසයකට යටවූ බව සිද්ධිය දුටුවෝ කියති.
යතුරුපැදියේ ගිය දෙදෙනෙක් ද තුවාල ලදහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්පැන් භාවිතයෙන් තොර සමාජයක් ඇතිකළහොත් අනතුරු අවම කරන්න පුලුවන් (නි)
වෙන මොනා කියන්නද මියගිය උදවියට නිවන් පතනවා ඇරෙන්න.(නදී)
ලංකාවේ ත්‍රිරෝද ධාවනය සම්පුර්ණයෙන්ම නැවැත්විය යුතුයි. අද රටේ අනතුරු වැඩිම වාහනය. (නදී)
ගොඩක් අනතුරු සිදුවෙන්නේ නොසැලකිල්ල නිසා , විනයක් ඇති කලයුතුමයි(නදී)
ඔය ත්‍රීරෝද රියදුරෝමයි ඔයවගේ අමිහිරි දේවල් වලට මුහුණ දෙන්නේ...? (නි)
ත්‍රීරෝද රථය අනාරක්ෂිත වාහනයක්.නමුත් මෙයට නිසි විසඳුමක් සොයාගැන්ම දුෂ්කර කාර්යයක් වී තිබෙන්නේ ඉන්ධන පිරිමැසීම හා අඩු ගාස්තුවකට ගමන් යෑම නිසා සාමාන්‍ය මිනිසා එයට අනුගත වී ඇති නිසාවෙනි. අනතුරු වලට මම දකින විශේෂ දේ ඒවා පදවන පුද්ගලයන්ගේ කිසිදු විනයක් නොමැතිකම ...... (නි)
රටේ ජනගහණය වැඩිවන අනුපාතයට ආර්ථික සංවර්ධනය සිදුනොවුණ නිසා පොඩි මිනිහාට ගමන් යන්න හැකි විදියට ත්‍රිරෝද වැඩිවුණා. ත්‍රීරෝද වැඩිවෙනකොට අනතුරු වැඩිවුණා. (නි)
මම පෞද්ගලිකවම දැක තිබෙනවා බොහෝ පොලිස් නිලදාරීන් ත්‍රී රෝද රථ සඳහා ලිහිල් නීතියක් අනුගමනය කරනවා. මුලින්ම මෙය නැවැත්වීම අත්‍යවශ්‍ය කාරණයක්. මාර්ගයේ කරනු ලබන බොහෝ වැරදි නොපෙනුනා සේ ඉන්නවා. මෙය ඔවුන්ට පහසුවක් වී තිබෙනවා මුලික නීතින් කඩ කිරීමට. එම තත්වය සමග දැඩිලෙස නීති උල්ලංගනය වීම නැවැත්විය නොහැකි කරුණක්. තව දෙයක්, පාසල් අාරම්භවන විට සහ අවසාන වන විට හෙල්මට් නැතිව යතුරු පැදි ධාවනය හරි සුලබයි. එය නීතිය සැහැල්ලු කිරීමක්. විශාල අනතුරක් වී අසරණ කුඩා දරුවන් මරණයට පත් වීමට පෙර මෙයද නැවැත්විය යුතුයි.(නදී)