ලෝක දුම්වැටි නිවාරන දිනය මැයි 31 වැනි දාට යෙදී තිබූ අතර මේ ගෙවී යන්නේ දුම්වැටි නිවාරණ සතියයි.
මෙරට නීතියේ රන් දෙවොල යැයි සැලකෙන අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපස දොරටුව අභියස දී නීතිය වඩා හොඳින් උගත් නීතීඥ මහතකු උම්වැටියක් උරන අයුරු ලංකාදීප කැමරාවේ සටහන් විය.
ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය තහනම් කිරීමෙන් පසු එම නීතිය කැඩූ සෑහෙන පිරිසකට උසාවියෙන් දඩ ගසා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම නීති පුංචි මිනිස්සුන්ට (නදී)
නීතියට ගිය කලක් (ම)
මම උඩ ඉන්න දෙයියන්ට කියන්නේ මේ පින්තුර ටික ජනාධිපති තුමාගේම ඇස් දෙකට පෙන්වන්න කියලා. (ර)
මේ අය හදන නීති මේ රටේ වලංගු වෙන්නේ නැහැ. මොකද ඔක්කොම ඉන්නේ තමුන් ගැන විතරක් බලා ගෙන (නදී)
මට අර සිංදුව මතක් උනා. මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා. උන් ඔක්කොම හරහට යනවා (නදී)
ආ! එයාලා එහෙම කළාට ප්‍රශ්නයක් නැහැ (නි)
මෙයාලාට මේ රටේ නීතිය වලංගු වන්නේ නැතුව ඇති (නි)