විල්පත්තුව අභය භූමිය ආශ්‍රිත නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් පරිසර සංවිධාන විසින් සැකසූ වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය.
අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, නීතිඥ ජගත් ගුණවර්ධන,ප්‍රමුඛ පරිසරවේදින්ද, ජාතික සංඝ සම්මේලනයල පිවිතුරු හෙටක්, සහ පරිසර සංවිධාන කිහිපයක් නියෝජනය කරමින් නියෝජිතයින්ද මීට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටනම් පෙන්නේ යුද්දේ තිබුණ කාලෙට වඩා ලොකු නස්පැත්තියක් යුද්දෙන් පස්සේ තියෙනවයි කියලයි.(ම)
එක වාර්තාවක් නොවෙයි. කණ්ඩායම් කීපයකින්ම වාර්තා ලබා ගන්නවාලු. ඒ සියල්ල සලකා බලා ලු ඉදිරි ක්‍රියා මාර්ග ගන්නේ. යහපාලන කකුලකුයි මේ සංහාරයට මුල් වෙලා ඉන්නේ. එ්ක නිසා කුමන වාර්තාව පිලිගනිවිද කියන්න බැහැ. (නදී)
මේ වාර්තා ගැන මහජනතාවටත් දැනගැනීමේ අවශ්‍යතාවයන් තියෙනවා. තොරතුරු දැනගැනීම සහ යහපාලනයේ විනිවිද භාවය ඡන්ද පොරොන්දුවක් නිසා එය ඉටුකල යුතුයි. (නදී)
සුළු ජාතිය මහා ජාතිය කියා කියා අපි කෑගහනවා , හැබැයි ඉතින් ඒ මිනිස්සු කන්න නැතත් බොන්න නැතත් දෙවියන්ගේ කැමැත්ත කියල අලස නොවී වැඩ කරනවා ,අපි ? අපි පිරිමි ටිකනම් ටිකක් මහන්සි උනත් අපේ බවලත් උදවියනම් උපන්ගෙයි කම්මැලි වැඩ කොරන්න , අපි ඉතින් සුළු ජාතියට බැණ බැණ දිගටම ඔහොම යමු (නදී)
දඩුවම් කරයිද ? (නදී)
විල්පත්තු භුමියේ නැවත පදිංචිකර ඇත්තේ නියම යුද්ධයෙන් බට කෑ අහිංසක ජනතාවනම් එම අයගේ උපන් බිම් දැන් නිදහස් වී හමාරයි. එම නිසා ඔවුන් නැවත ඔවුන්ට හිමි ඔවුන්ගේ බිම් වලට යවා අවශ්‍ය නිවාස පහසුකම් ලබාදී විල්පත්තු භුමිය නැවත නිදහස් කල යුතුයි. නමුත් මේ බිම් වල පදිංච වී ඇත්තේ අනෙක් අයනම් ඔවුන්ව වහාම එම භූමියෙන් ඉවත් කර ඔවුන්ගේ ගම බිම් වලට යැවිය යුතුයි. කිසිදු ජනතාවකට බලහත් කාරයෙන් මෙම බිම් අල්ලා ගැනීමට ඉඩ දිය නොහැකී රටේ රක්ෂිත හා අභය භුමි ආරක්ෂා කිරීම රජයේ මෙන්ම ජනපති තුමාගේ වගකීමයි. (නදී)
ජයාගේ කතාවේ ඇත්තක් තියෙනවා. මම පිටරටක ඉන්න නිසා ලංකාවම දැනගත යුතු දෙයක් පිටරට එන බොහෝ බවලත් උදවියට ලංකාවේ පිරිමි අරහන්. පොත්ත සුදුනම් මළමිනියක් උනත් කමක් නැහැ.(නදී)
ලක්මාල් ඕක හොයාගත්තේ මොන සංගනනය කරලද? ලංකාවේ සියලු ජාතීන්ගේ උපත් වේගය අඩුවෙමින් යනබව දන්නැත්ද? ජාතිවාදයෙන් ඔක්කොම දිහා බලන්න හදන්න එපා.. අපි ශ්‍රී ලාංකිකයො.. අසල්වැසි ඉන්දියාව දිහා බලන්න, ජාති සියගානක් හිටියත් හැමෝම ආඩම්බරයෙන් කියන්නෙ තමන් ඉන්දියානුවෙක් කියල... පොඩ්ඩක් මොලේ කල්පනා කරල හැදෙන්න බලන්න...(නදී)
කරුණාකර විල්පත්තුව බේරාගන්න, ඉදිරියේදී භයානක ප්‍රතිඵල අත්වෙන්නට පෙර. (නි)
විල්පත්තු කැලේ පදිංචි කරලා තියෙන්නේ පකිස්ථාන ජාතිකයෝ (නදී)
වැරදිකරුවන්ට දඩුවම් දිය යුතුයි (නදී)
සුළු ජාතින් කියන්නේ , සංඛයත්මකව අඩු කම මිස අව තක්සේරු කිරීමක් නොවේ. එ්ක අපිටද නොදුරු අනාගතයකදී කවුරුහරි කියාවි (නදී)
ලක්මාල්,මට නුඹ ගැන දුකයි. (නි)
මේ අයගේ ඇස් අන්ධය. මේ සිදුකරන්නේ මිනිස් කොටසකට මෙරට ජීවත්වීමේ අයිතිය බැහැර කිරීමකි. පරිසරය රෑකිය යුතුයි. හැඉැයි සැබෑ විල්පත්තු වන විනාශය සිදුවී ඇත්තේ වනයේ නැගෙනහිර සහ දකුණු ප්‍රදේශයේය. පරිසරවේදීන්ට ඒවා පෙනුනේ නැත. අක්කර 6200ක් රක්ෂිතය කපා තිබෙනුයේ කජු වගාවටය. ඒ තුළට අලින්ට යා නොහැකිය. වනයේ නැගෙනහිර තපා ඇති කැලේ අක්කර 21000 පමණ වේ. රක්ෂිත කිසිවක් ඉතිරිතර නැත. මේවා පරිසරවේදීන්ට නොපෙනුනේ මන්ද? (නි)
ඕකත් පහුගිය ආණ්ඩුවෙ ගිණුමට දමාවිද? (නි)
මේ ප්‍රතිචාර දමන බොහෝ උදවිය හැමදේටම බනින්නේ මහින්ද මහත්මාටය. මොකද ප්‍රභාකරන් ඒ ගොල්ලන්ගේ බාප්පා වෙන්න ඇති මේ වන සංහාරයට උන් තමා සම්බන්ද (නදී)
විල්පත්තු අභය භූමියට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ඇතුළු වුයේ යුද්ධය අවසන්වීමට වසර කිහිපයකට කලින්. රට මුදාගත්තා කියලා කයිවාරු ගහන අය ඔය සම්බන්ධයෙන් ඇහැ-කන පියාගෙන හිටියේ මොකද කියලා කවුරුවත් අහන්නේ නැහැ. මේ වැරදි කළ හා මේවා නිවැරදි කරන්න බැරි කිසිම කෙනෙකුට දේශපාලනය කරන්න දෙන්න හොඳ නැහැ. (නි)
හොඳයි අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
සත්‍ය, ඔයා කියන්න හදන්නේ අර කෙනෙක් කිවුවා වගේ එල්ටීටී එක තිබුනා නම් ගහකොළ වලට මෙහෙම කරදර වෙන්නේ නැහැ කියන එකද? ඒකත් එක අතකට හරි. ගරිල්ලා යුද්ධයක් කරන කෙනෙක් කවදාවත් තමන්ට ආරක්ෂාව සපයන වන පියස වනසන්නේ නැහැ.අපරාදේ මේ යුද්ධය නැතිවුණේ නේද? (නි)